EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    බොහොම අමාරුවෙන් ඔය සින්දුව හොයාගත්තේ. :lol::lol::lol::lol:
    රිදම් එක හිතේ තිබ්බට ඉතින් Google කරන්නද YouTube search කරන්නද :lol::lol::lol::lol:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ah Niresh, man me eye kalpanaa karaa vitharay kalekin me paththe dakke na neda kiyala:rolleyes::D

    හිතන්න නම් මටත් බැරියැ... නිකමටවත් සැප දුක අහලා පෝස්ට් කාඩ් එකක් හරි, ලියුම් කඩදහියක් හරි කුරුටුගාල එවන්න තිබුනනේ..දැන් එතන බොරුවට හිතපුවා / පතපුවා කොදුරන්න ආවේ :rolleyes:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බොහොම අමාරුවෙන් ඔය සින්දුව හොයාගත්තේ. :lol::lol::lol::lol:
    රිදම් එක හිතේ තිබ්බට ඉතින් Google කරන්නද YouTube search කරන්නද :lol::lol::lol::lol:

    Ah Badtameez Dil ne:D
    :lol: ekanam aththa, maath first time oka radio ekeda koheda ahuwe, etapase net eken hoyaagaththa, man kohoma hoyaagaththada kiyala matanam mathaka na:lol::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අයි සෙකන්ඩ් ද කමෙන්ට් .... දිස් ඉස් අ ඇකියුරේට් කමෙන්ට් . මූ තමා රෙද්ද උස්සලා බලන්නේ ( පිරිමින්ගේ පමනයි ) දූෂණය වෙලාද කියලා ..

    :lol::lol::lol:

    :lol::lol: හම්මේ ඉතින් :baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙන්න මු ඇවිල්ල ;) අපි හිතුව කොරටුවේදී අලියෙක්වත් ගහල කියල :lol:

    අනේ බොල . අලියා එනකොට මතුරන මන්තරේ අපේ සීයා මට කියා දීලා තියෙන්නේ.
    :angry::angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අනේ බොල . අලියා එනකොට මතුරන මන්තරේ අපේ සීයා මට කියා දීලා තියෙන්නේ.
    :angry::angry::angry:

    අලියා නැට්ට උස්සන් එද්දී උබ මතුරන මන්තරේ මන් කියන්නේ නෑ ඉතින් :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    හිතන්න නම් මටත් බැරියැ... නිකමටවත් සැප දුක අහලා පෝස්ට් කාඩ් එකක් හරි, ලියුම් කඩදහියක් හරි කුරුටුගාල එවන්න තිබුනනේ..දැන් එතන බොරුවට හිතපුවා / පතපුවා කොදුරන්න ආවේ :rolleyes:

    giphy.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    හරි හරි ඉතින් අපි අපි නිසා වැඩිය හිතට ගන්න ඕනා නෑ... දැන් ගොහින් කෝප්ප පීරිසි ටික එකතු කරන් එන්න. කට්ටිය තේ බීලා ඉවර ඇති..
    :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අලියා නැට්ට උස්සන් එද්දී උබ මතුරන මන්තරේ මන් කියන්නේ නෑ ඉතින් :lol:

    "බිග් බන්ඩියා දුප් දුප් දුප්.. ඕන් රීන් ටක ටක එලිපන්ට් ජම්පිග් ගෝ........."

    අලියෙක් ඉස්සරහට එනකොට ඔක තුන් පාරක් මතුරපන්..
    :baffled::baffled::baffled:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හරි හරි ඉතින් අපි අපි නිසා වැඩිය හිතට ගන්න ඕනා නෑ... දැන් ගොහින් කෝප්ප පීරිසි ටික එකතු කරන් එන්න. කට්ටිය තේ බීලා ඉවර ඇති..
    :P
    Haaaa:(:(
    Oya font size eka adu karannako seeye:rolleyes::eek:

    "බිග් බන්ඩියා දුප් දුප් දුප්.. ඕන් රීන් ටක ටක එලිපන්ට් ජම්පිග් ගෝ........."

    අලියෙක් ඉස්සරහට එනකොට ඔක තුන් පාරක් මතුරපන්..
    :baffled::baffled::baffled:

    :lol::lol::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    "බිග් බන්ඩියා දුප් දුප් දුප්.. ඕන් රීන් ටක ටක එලිපන්ට් ජම්පිග් ගෝ........."

    අලියෙක් ඉස්සරහට එනකොට ඔක තුන් පාරක් මතුරපන්..
    :baffled::baffled::baffled:

    ටක ටක ටක කියල තුන් පාරක් කියන්න ඕනේ :yes::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ටක ටක ටක කියල තුන් පාරක් කියන්න ඕනේ :yes::lol:

    කියනවානම් දෙපාරයි. වනනවා නම් තම තුන් පාර. උබ කැමති වනන්න නම් එක බොගේ කැමැත්ත
    :lol::lol::lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    <b>
    මොනා වෙන්නද වැඩ මිසක්,අපිට කොයින්ද බොට වගේ දෙහි,මිරිස් කො‍ටු​
    </b>

    තූ තූ තූ.... හෙට දෙහි ගෙඩි ටික ඔක්කොම බිම තියෙයිද දන්නේ නැහැ...
    :sorry::sorry::sorry: