EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    කවුද මේ "go to hell" කියලා රෙප් කපන අනාත කුකුලා හෝ කිකිලිය... කවුරු වුනත් කමක් නෑ කියන්න තියෙන්නෙ I have been to hell so don't fuck with me around bitch..! :angry::angry:

    salenna epa ban. ube kawada post ekakatada ban rep deela thiyenne. onna ubata rep dunna..

    ෂේප් එකේ ඉන්නව බන්.. මම මේ කල්පනා කරේ මාත් වගාවකට බැස්සනන් හරි වගේ...:baffled:

    prey for Amumiris kiyala patan gatta nam hari.
    wihilu neme machan karanna puluwan nam bulath, gammiris ehema sira. tikak loku waththak thiyenawa nam pol dala yati wagawa widiyata oya wage ekak dagatta nam goda...
     
    • Like
    Reactions: HallowMan

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    salenna epa ban. ube kawada post ekakatada ban rep deela thiyenne. onna ubata rep dunna..

    prey for Amumiris kiyala patan gatta nam hari.
    wihilu neme machan karanna puluwan nam bulath, gammiris ehema sira. tikak loku waththak thiyenawa nam pol dala yati wagawa widiyata oya wage ekak dagatta nam goda...

    ජෝක් නෙමෙයි බන්. මාත් හෙන ආසයි වවන්න. ඒත් ආදායම් මාර්ගයක් විදිහට කරන්නන් ෆුල්ටයිම් බැහැල කරන්න වෙනවා... ඒ දැනුමත් අපිට නැහැ බන්... එක්කො බන්ඩාරවෙල නුවර එලි පැත්තෙ ලොරි ටිකක් යවල බඩු ගෙනත් මෙහෙ බෙදුවනන් පොඩි ලාබයක් තියෙයි... ඒත් වාහන වලට වියදම එහෙම යද්දි.. අනේ මන්ද බන්.. බිස්නස් එකක් කරන්නම ඕනි...ඒත් මොනවද කරන්නේ... :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එම්බා මානවකය. තා නාරින්ගැන තවම සොඳසැටි නොදන්නා සේය....

    නාරීන් ගැන ගැඹුරු අවබෝදයකට එන්නට , මෙලොව බිහිවී නැසී ගිය ශේෂ්ඨ විද්‍යාඥයින්ට / විශ්ලේෂකයන්ට හා විචාරකයන්ටත් නොහැකි වූ කල මා වැනි අල්පයක් අත්දැකීම් ඇත්තාවුන් පිලිබද කවර නම් කතාද මානවකය

    :eek::eek:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    thawa masayak thiyenawa ne ban. monawa hari karamu...

    mata nam full ma happening year eka thama 2015.

    මටනන් අවුල්.. හරියට ප්ලෑන් කරපුව කරගන්න බැරි වුනා..
    වෙන විශේෂ වැඩ (අතින් කයිට් වෙන වැඩ) බර ගාණක් වුනා.. ගිය අවුරුද්දට අමතර වැඩ 3,4 කට ලක්ෂ 5,6 ක් අනව්‍ශ්‍ය විදිහට වියදන් වුනා...
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    නාරීන් ගැන ගැඹුරු අවබෝදයකට එන්නට , මෙලොව බිහිවී නැසී ගිය ශේෂ්ඨ විද්‍යාඥයින්ට / විශ්ලේෂකයන්ට හා විචාරකයන්ටත් නොහැකි වූ කල මා වැනි අල්පයක් අත්දැකීම් ඇත්තාවුන් පිලිබද කවර නම් කතාද මානවකය

    :eek::eek:

    නාරි ලක්ෂණ ගැන සොයනවට වඩා හොදයි ඒ ගැන නොසිතා ඉන්න එක. කවදාවත්ම හොයල ඉවර කරන්න බැරි විෂය පථයක්....:growl::growl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ජෝක් නෙමෙයි බන්. මාත් හෙන ආසයි වවන්න. ඒත් ආදායම් මාර්ගයක් විදිහට කරන්නන් ෆුල්ටයිම් බැහැල කරන්න වෙනවා... ඒ දැනුමත් අපිට නැහැ බන්... එක්කො බන්ඩාරවෙල නුවර එලි පැත්තෙ ලොරි ටිකක් යවල බඩු ගෙනත් මෙහෙ බෙදුවනන් පොඩි ලාබයක් තියෙයි... ඒත් වාහන වලට වියදම එහෙම යද්දි.. අනේ මන්ද බන්.. බිස්නස් එකක් කරන්නම ඕනි...ඒත් මොනවද කරන්නේ... :dull:

    wife ge thatta gammiris, kurudu deka karanawa. sahena ganak hoyanna puluwan. kurudu nam wawala rent ekata dennath puluwan.

    lorry wage business bahalama karanna ona ban full time. anika andapaalayo ekka wada karana hati igena ganna wenawa mulinma. nathnam anathai.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    wife ge thatta gammiris, kurudu deka karanawa. sahena ganak hoyanna puluwan. kurudu nam wawala rent ekata dennath puluwan.

    lorry wage business bahalama karanna ona ban full time. anika andapaalayo ekka wada karana hati igena ganna wenawa mulinma. nathnam anathai.

    ඔව් බන්. දැන් ඉන්න ඇම්ඩල එක්ක වැඩ කරන්න තරම් අපි මෝරල නැහැ බන්.:(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    නාරීන් ගැන ගැඹුරු අවබෝදයකට එන්නට , මෙලොව බිහිවී නැසී ගිය ශේෂ්ඨ විද්‍යාඥයින්ට / විශ්ලේෂකයන්ට හා විචාරකයන්ටත් නොහැකි වූ කල මා වැනි අල්පයක් අත්දැකීම් ඇත්තාවුන් පිලිබද කවර නම් කතාද මානවකය

    :eek::eek:

    නැති නැති. වර්තමානයේ අප දොඩන දෙය ගැන දැනගැනුමට මහත්සේ දැනුම් සම්භාරයක් අවැසි නොවේ. එස්කුට්ටාතුමා පලකල අදහස කියෙව්වා නම් යෙහෙකි...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හ්ම්ම් හ්ම්ම් ඒකත් එහෙමද :baffled:, ගෑනුද හම්මේ ඉතින් මොන ආකර්ෂණය නැති වෙන එකක් ද බන් සල්ලි තිබේ නම් ඉතින් හෙට පණ යන්න ඉන්න නකියෙක් එක්ක උනත් ඉදි :dull:, ඔක්කොමලා නෙමෙයි හැබැයි ;)

    ධනේෂ්වර පංතියේ සිදුව ඇති සමහරක් මගුල් තුලා දෙස බලන කල ඔබගේ තර්කය සාදාරනයි. විශ්මය දනවන කරුණ නම් දෙවඟනන් හා සම වූ රූපකායෙන් හෙබි මෙවන් ස්ත්‍රී රූප කායවල් දෙස බලන / බැලෙන අපගේ දෙනෙත් හා වින්ඥාණය, හදවත ආල වඩන්නටත් මත්තෙන් ඒම දේහයන් උරුම ධනේෂ්වර පංතියට පමණක් ම යැයි තීරනය කර අවසාන කර තිබීබයි. :sorry:
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නාරි ලක්ෂණ ගැන සොයනවට වඩා හොදයි ඒ ගැන නොසිතා ඉන්න එක. කවදාවත්ම හොයල ඉවර කරන්න බැරි විෂය පථයක්....:growl::growl:

    ඔබ නිවැරදී. "X" නම් වූ ආරම්භක ලක්ෂයක් ඇති එම පථයේ අවසානය අනන්තය කරා විහිදෙනු ඇත. එම පථයේ අවසන් ලක්ෂය සොයා හෙම්බත් වන්නාවූ පුද්ගලයන් අපම නොවේද?:sorry::sorry:

    පැහැදිලි කිරීම-

    ස්ත්‍රීයකගේ උපතින් ආරම්භ වන්නාවූ ඇගේ ක්‍රියාවන් ඇය කෙදිනක හෝ ජීවිතෙන් නික්මගියපසුත් නිමා නොවන්නේය .මන්දයත් ඇගේ ජීවිතේ /ක්‍රියාවේ තෙරුම් නොගත් තැන් බොහෝමයක් නොවිසිදී ඉතිරිව පවතින්නාහුය..:baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අයි ඇම් අවුට් ෆොර් ලන්ච්. සී යූ ඉන් අ වයිල් :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හොහ් අපිට හොරෙන් මගුල් එහෙම කනවා නෙමෙයි:growl:

    මගුලක් කියනවා මොන මගුල්ද බන් දැන්මම :frown:, තව ටික කලක් බලන් ඉන්න වෙයි උබට :baffled: ඔව් ඔව් කියනවා ;):cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ධනේෂ්වර පංතියේ සිදුව ඇති සමහරක් මගුල් තුලා දෙස බලන කල ඔබගේ තර්කය සාදාරනයි. විශ්මය දනවන කරුණ නම් දෙවඟනන් හා සම වූ රූපකායෙන් හෙබි මෙවන් ස්ත්‍රී රූප කායවල් දෙස බලන / බැලෙන අපගේ දෙනෙත් හා වින්ඥාණය, හදවත ආල වඩන්නටත් මත්තෙන් ඒම දේහයන් උරුම ධනේෂ්වර පංතියට පමණක් ම යැයි තීරනය කර අවසාන කර තිබීබයි. :sorry:

    :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කවුද මේ "go to hell" කියලා රෙප් කපන අනාත කුකුලා හෝ කිකිලිය... කවුරු වුනත් කමක් නෑ කියන්න තියෙන්නෙ I have been to hell so don't fuck with me around bitch..! :angry::angry:

    ඕව අල්ලලා දාහන් බන් ;) +8
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එස්කුට්ට අයියා....;)

    අහ්හ් සහෝ ;) මොකද වෙන්නේ ඔෆීසිය පැත්තේ :) කොල්ලුපිටිය පැත්තේ ඔෆීසියක එහෙම නෙමෙයි නෙහ් ඉන්නේ :baffled: