Good morning machan....
wasa dese kohomada?
ෂේප් එකේ ඉන්නව බන්.. මම මේ කල්පනා කරේ මාත් වගාවකට බැස්සනන් හරි වගේ...

Good morning machan....
wasa dese kohomada?

කවුද මේ "go to hell" කියලා රෙප් කපන අනාත කුකුලා හෝ කිකිලිය... කවුරු වුනත් කමක් නෑ කියන්න තියෙන්නෙ I have been to hell so don't fuck with me around bitch..!![]()
ෂේප් එකේ ඉන්නව බන්.. මම මේ කල්පනා කරේ මාත් වගාවකට බැස්සනන් හරි වගේ...![]()
thawa masayak thiyenawa ne ban. monawa hari karamu...2015 ත් බලන් ඉද්දි ගෙවිල ගියා වගේ... කරගත්ත වැඩකුත් නැහැ...
Hayyo man hithuwa eda uyanna athi kiyala ayya hehe
Ehenam hondai ne![]()
salenna epa ban. ube kawada post ekakatada ban rep deela thiyenne. onna ubata rep dunna..
prey for Amumiris kiyala patan gatta nam hari.
wihilu neme machan karanna puluwan nam bulath, gammiris ehema sira. tikak loku waththak thiyenawa nam pol dala yati wagawa widiyata oya wage ekak dagatta nam goda...

එම්බා මානවකය. තා නාරින්ගැන තවම සොඳසැටි නොදන්නා සේය....


thawa masayak thiyenawa ne ban. monawa hari karamu...
mata nam full ma happening year eka thama 2015.
නාරීන් ගැන ගැඹුරු අවබෝදයකට එන්නට , මෙලොව බිහිවී නැසී ගිය ශේෂ්ඨ විද්‍යාඥයින්ට / විශ්ලේෂකයන්ට හා විචාරකයන්ටත් නොහැකි වූ කල මා වැනි අල්පයක් අත්දැකීම් ඇත්තාවුන් පිලිබද කවර නම් කතාද මානවකය


ජෝක් නෙමෙයි බන්. මාත් හෙන ආසයි වවන්න. ඒත් ආදායම් මාර්ගයක් විදිහට කරන්නන් ෆුල්ටයිම් බැහැල කරන්න වෙනවා... ඒ දැනුමත් අපිට නැහැ බන්... එක්කො බන්ඩාරවෙල නුවර එලි පැත්තෙ ලොරි ටිකක් යවල බඩු ගෙනත් මෙහෙ බෙදුවනන් පොඩි ලාබයක් තියෙයි... ඒත් වාහන වලට වියදම එහෙම යද්දි.. අනේ මන්ද බන්.. බිස්නස් එකක් කරන්නම ඕනි...ඒත් මොනවද කරන්නේ...![]()
wife ge thatta gammiris, kurudu deka karanawa. sahena ganak hoyanna puluwan. kurudu nam wawala rent ekata dennath puluwan.
lorry wage business bahalama karanna ona ban full time. anika andapaalayo ekka wada karana hati igena ganna wenawa mulinma. nathnam anathai.

නාරීන් ගැන ගැඹුරු අවබෝදයකට එන්නට , මෙලොව බිහිවී නැසී ගිය ශේෂ්ඨ විද්‍යාඥයින්ට / විශ්ලේෂකයන්ට හා විචාරකයන්ටත් නොහැකි වූ කල මා වැනි අල්පයක් අත්දැකීම් ඇත්තාවුන් පිලිබද කවර නම් කතාද මානවකය
හ්ම්ම් හ්ම්ම් ඒකත් එහෙමද, ගෑනුද හම්මේ ඉතින් මොන ආකර්ෂණය නැති වෙන එකක් ද බන් සල්ලි තිබේ නම් ඉතින් හෙට පණ යන්න ඉන්න නකියෙක් එක්ක උනත් ඉදි
, ඔක්කොමලා නෙමෙයි හැබැයි
![]()
නාරි ලක්ෂණ ගැන සොයනවට වඩා හොදයි ඒ ගැන නොසිතා ඉන්න එක. කවදාවත්ම හොයල ඉවර කරන්න බැරි විෂය පථයක්....![]()



හොහ් අපිට හොරෙන් මගුල් එහෙම කනවා නෙමෙයි
, තව ටික කලක් බලන් ඉන්න වෙයි උබට
ඔව් ඔව් කියනවා 

ධනේෂ්වර පංතියේ සිදුව ඇති සමහරක් මගුල් තුලා දෙස බලන කල ඔබගේ තර්කය සාදාරනයි. විශ්මය දනවන කරුණ නම් දෙවඟනන් හා සම වූ රූපකායෙන් හෙබි මෙවන් ස්ත්‍රී රූප කායවල් දෙස බලන / බැලෙන අපගේ දෙනෙත් හා වින්ඥාණය, හදවත ආල වඩන්නටත් මත්තෙන් ඒම දේහයන් උරුමය ධනේෂ්වර පංතියට පමණක් ම යැයි තීරනය කර අවසාන කර තිබීබයි.![]()


කවුද මේ "go to hell" කියලා රෙප් කපන අනාත කුකුලා හෝ කිකිලිය... කවුරු වුනත් කමක් නෑ කියන්න තියෙන්නෙ I have been to hell so don't fuck with me around bitch..!![]()
+8එස්කුට්ට අයියා....![]()
මොකද වෙන්නේ ඔෆීසිය පැත්තේ
කොල්ලුපිටිය පැත්තේ ඔෆීසියක එහෙම නෙමෙයි නෙහ් ඉන්නේ 