දෙසැම්බර් 24 ??
එල එල
තෙල් නම් නෑ, ගානට මේන් ටේන් කොරනවා
ඒක නම් ඇත්ත. මෙන්න මූව හම්බෙන්න ගිය වෙලාවේ මම ගත්තු පොටෝ එකක්
![]()

කොහේ තියන ෆොටෝ එකක් ද බොල![]()

ඉන්ටර්නෙට් ස්ලොව් ද? ගන්නකෝ 4ජී. මෙහේ මොනරාගලත් තියෙනවා බන්![]()
Quote කරලා ගත්තත් image එක අවේ නෑ බෝල එච්චරට ස්ලෝව් 

ඒක නම් ඇත්ත. මෙන්න මූව හම්බෙන්න ගිය වෙලාවේ මම ගත්තු පොටෝ එකක්
![]()
![]()
haffoi, mee inne bad cop da?

mage yaluweo 3 deneke enawa lankawata dec 26 wage. unta 31 night party ekak col awata thiyenawada kiyala ahuwa. beach partyak or hotel ekaka unath kamak na. cheennu thun denek. dannawa nam kiyapallako...