රංගුවා මොන ලබ්බක් කරන්න ගිහින්ද වැටුනේ

ආයේ අර මොකක්ද ගහෙන් වැටිලද![]()
Ranguwa watila? mokadda wela thiyenne?![]()
මචන්ල මචියන්ලා මේ පැත්තේ එන්න බැරි උනාට සොරි කියල කියන්නම් ඉස්සෙල්ලාම....7 වෙනිදා උදේ,,,අපේ ඔෆිස් එකේ ක්ලීන් කරන පොර ස්ටෙයාකේස් එක හොදට මොප් කරල කවදාවත් නැතුව..මම මෝඩයා වගේ උඩ ඉදන් පහලට දිවුවා...පඩි දෙකයි බැස්සේ කෙලින්ම රෝල් වෙලා පහලටම වැටුන..නැගිටින්න බැරිව එකෙක් ඇවිත් නැගිට්ටුවේ..බැලුන්නම් දකුන අත උරහිස ගාවින් පැනලා..එහෙනමම ජෙනරල් හොස්පිටල් ගිහින් අතත් දාන් එද්දි හවස් උනා...(මට සිහිය නැති කරලා අත දාල තියෙන්නේ)පුදුම දුකක් වින්දේ,,,හතුරෙකුටවත් වෙන්න හොද නැ...ඊට පස්සෙ හවස එහෙමම 3වීල් එකක කඩුවෙල ගිහින් ඊලග දවසේ ගෙදර ගියා....ආපහු ඊයේ තමයි කොලබ ආවේ....අද ඔෆිස් ආවා....අවුරුද්දේ අන්තිමනේහ් හොදට වැඩ ගොඩ ගැහිල පිස්සු වගේ....ආපහු මම ගෙදර යනව 23 වෙනිදා..උබලටත් කියන්නේ...ඇවිදිද්දි පොඩ්ඩක් පරිස්සමින් ඇවිදපල්ලා...

Get Well Soon Bro
ඒක තමා බන් කියන්නේ...පරිස්සමින් හිටු...Get Well Soon Bro
උබට කියන්න මාත් දැන් වටෙන්න ගියා, තව පොඩ්ඩෙන් දත් සෙට් එක බඩේ