EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    අද එන්නෙ නැ‍තෝ. වැඩේ හෙටට දාගත්තා. 10ට වගේ මිනුවන්ගොඩට එන්නේ. දිවුලපිටි පැත්තේ එන්නේ නෑ බං. මීගමු යන්නත් තියෙනවා

    වත්තල පැත්තෙ කෙනෙක් ඉන්නවද? හෙට ගෙදර අය වත්තල හේමාස් එකට එනව.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    උඹ එන වෙලාව කීයට වගේද? ගෙදර අයගෙ ප්ලෑන් එක අහල බලන්න උබේ එකත් එක්ක ගලපගන්න..

    10ට වගේ තමා මිනුවන්ගොඩ ටවුන් එකට එන්නේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    කපුටනි ;) අපේ බෑඩ් පොලිස් ගියාද දන්නේ නෑ එදා :rolleyes:

    මම නම් ගියා පුතේ. ඒ උනාට අමිල සහෝට එවන්න කෙනෙක් නෑලූ.මිනුවන්ගොඩ දුර වැඩීලූ:sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    මම නම් ගියා පුතේ. ඒ උනාට අමිල සහෝට එවන්න කෙනෙක් නෑලූ.මිනුවන්ගොඩ දුර වැඩීලූ:sorry:

    :sorry::sorry: එහෙමත් කේස් එකක් ද බන් :(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    මට නම් මිනුවන්ගොඩ එන්න ශේප්. තාත්තව තනියම යවන්නෙ නෑ දුර දැන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. උබ ඔය ආපු වෙලාවෙ වෙන කෙනෙක් හිටියෙත් නෑ එවන්න..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    මට නම් මිනුවන්ගොඩ එන්න ශේප්. තාත්තව තනියම යවන්නෙ නෑ දුර දැන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. උබ ඔය ආපු වෙලාවෙ වෙන කෙනෙක් හිටියෙත් නෑ එවන්න..
    අපි බලමුකො අමිල අයියා තව කවුරු හරි එවන්න
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මට නම් මිනුවන්ගොඩ එන්න ශේප්. තාත්තව තනියම යවන්නෙ නෑ දුර දැන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. උබ ඔය ආපු වෙලාවෙ වෙන කෙනෙක් හිටියෙත් නෑ එවන්න..

    ඒක තමා.අවුලක් නෑ. වෙන වෙලාවක බලමුකෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,283
    5,604
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ කිරිය පට්ට ස්ලෝව් වෙලා මේ අවුල මට විතරක්ද
    ත්‍රෙඩ් එකක් ලෝඩ් වෙන්නෙ නැහැ කියහන් කො
    හැමිනෙනවා
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    අඩෝ කිරිය පට්ට ස්ලෝව් වෙලා මේ අවුල මට විතරක්ද
    ත්‍රෙඩ් එකක් ලෝඩ් වෙන්නෙ නැහැ කියහන් කො
    හැමිනෙනවා

    එය පොදු කරුණක් බව කරුණාවෙන් සලකන්න