අහ්හ්හ්..අපිට අද බන්![]()
ශා...... මොකො කියන්නේ සෙට් වෙමුද? මම එන්නම් කොළඹ
අහ්හ්හ්..අපිට අද බන්![]()
මන් ගැන මොනාඩ බන් උබ නෙහ් බොරු කාරයාඋබ ගැන ඇත්ත වසන් කොරන්න බැහැනේ![]()

උබ දැන් ඉන්නේ කොරටුවෙද එතකොටශා...... මොකො කියන්නේ සෙට් වෙමුද? මම එන්නම් කොළඹ
මේ ඔයි රෙද්දක් නෙමෙයි.අද හවසට මම බස් එකට අරක දානව. මම උගේ නම්බර් එක පී.ඇම් කොරන්නම්. ඌව රස්තියාදු නොකර වෙලාවට එතන හිටපන්.

මන් ගැන මොනාඩ බන් උබ නෙහ් බොරු කාරයා
උබ දැන් ඉන්නේ කොරටුවෙද එතකොට
![]()
තාම place එකක් සෙට් උනේ නෑ මචන්. මගේ තව යාලුවෙක් එක්ක කරන්නේ තාම හොඳ place එකක් හොයනවා.හොදා හොදා.. මොකෝ උබේ වැඩේ උනේ

පහු ගිය දවස් ටිකේ පොඩි වැඩ වගයකට හිර උන මචන්. ඔලුවේ එක එක දේවල් මේ දවස් වල ඒ අස්සේ පොඩි IT firm එකකුත් පොඩියට පටන් ගන්න හැදුවේ එකේ වැඩත් කරනවා මචං. plans ගොඩයිහලොව් හලොව්...මොකෝ දැන් පේන්න නැත්තේ වැඩිය

කරන්න අමාරුයි කරොත් ගොඩ 

CNK wa dakka kal![]()

හැම තිස්සෙම ඕක අහන්න එපා ඕයි

හම්මේ..... බෝනස් හම්බුනාද? හම්මේ...ඉතිං........![]()

බොරු කාරයයි + කො* කාරයයි...

උබ ඉතින් තුම්පනේ ඉදන් ගූගල් ජිප් එක එනකන් බලන් ඉන්න අබරං නේ![]()

තාම place එකක් සෙට් උනේ නෑ මචන්. මගේ තව යාලුවෙක් එක්ක කරන්නේ තාම හොඳ place එකක් හොයනවා.![]()
පහු ගිය දවස් ටිකේ පොඩි වැඩ වගයකට හිර උන මචන්. ඔලුවේ එක එක දේවල් මේ දවස් වල ඒ අස්සේ පොඩි IT firm එකකුත් පොඩියට පටන් ගන්න හැදුවේ එකේ වැඩත් කරනවා මචං. plans ගොඩයිකරන්න අමාරුයි කරොත් ගොඩ
![]()
හේ හේ එකනේ
මන්නම් ඔය පැත්තේ ඇවිල්ල යනවා සමහර weekends වලට කොහෙද ඉතින් දැකලත් ඇති එත් ඉතින් අඳුරන්නේ නෑනේ![]()

උඹ මොන ෆීල්ඩ් එකේද එකක් පටන් ගන්න යන්නේ? කොහෙන්ද තැනක් බැලුවේ?
මමත් සෙට් වේන්නද? සිරාවටම ඇහුවෙ

ගන්ඩ නම් එපා. දැන් ඉන්න කොම්පැනිය කෑවේ මූ. මූ තමා වෘතීය සමිතියේ සභාපති. ප්ලීස් ඩොන්ට් රෙකෲට් දිස් බගර්. යූ විල් එන්ඩ් අප් විත් තවුසන්ඩ්ස් ඔෆ් ප්‍රොබ්ලම්ස්.