EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙම හරි සභාපති කමක් ලැබිච්ච එක ලොකු දෙයක් බ්‍රෝ... :P

    නැ නැ මූ හොද එකා... කේපබල් පර්සන්... ගෙට් හිම් ඔන්බොර්ඩ්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හේ හේ එකනේ :rolleyes::rolleyes::rolleyes:
    මන්නම් ඔය පැත්තේ ඇවිල්ල යනවා සමහර weekends වලට කොහෙද ඉතින් දැකලත් ඇති එත් ඉතින් අඳුරන්නේ නෑනේ :baffled::baffled::baffled::baffled:
    hehe ekane :D
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    01. Food Court - Place ekak hoyanawa
    02. IT Company - Patan aran mulika wada katayuthu karanagaman

    කොහෙද බ්‍රෝ කොහෙද? කොළඹ අවට?
    මගේත් හෙන ආසාවක් තියෙනවා තනිකරම වෙජි ෆුඩ් කෝට් එකක් පටන් ගන්න.. හිතේ හයිය තියෙනවා.. අතේ පනම් නැහැ...
    අයි ටී කියන්නේ මොන සබ්ජෙක්ට් එකෙන්ද බ්‍රෝ? නෙට්වර්ක්?? සොෆ්ට්වෙයා? හාර්ඩ්වෙයා? ...??
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    adow maawa ganin IT walata...part time
    CCTV/Access control/network/server/PABX/Domain/

    one uttak dananwa;)

    උට්ටවල් කරන්න නෙමෙයිලු පොර ෆර්ම් එක දාලා තියෙන්නෙ..
    උඹනන් කොම්පැණි එකේ ඒවා නෙ කරන්නේ චූ පැටිය එක්ක.. :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    උට්ටවල් කරන්න නෙමෙයිලු පොර ෆර්ම් එක දාලා තියෙන්නෙ..
    උඹනන් කොම්පැණි එකේ ඒවා නෙ කරන්නේ චූ පැටිය එක්ක.. :baffled::baffled:
    ඕකනෙ ඉතින් මොකවත් කියන්න බෑ උබට අනිත් පැත්තට පේන්නේ..

    මේ උබ ගාව $ තියේනම් දියන් මට.උබේ ගාන කීයද
    මගේ ෆෝන් එකට බඩු වගයක් ගන්න ඕනේ බන්:rolleyes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඕකනෙ ඉතින් මොකවත් කියන්න බෑ උබට අනිත් පැත්තට පේන්නේ..

    මේ උබ ගාව $ තියේනම් දියන් මට.උබේ ගාන කීයද
    මගේ ෆෝන් එකට බඩු වගයක් ගන්න ඕනේ බන්:rolleyes:

    එදා තිබ්බ 130 මාරු කරගත්ත බන්.. දැන් පේපෑල් එකේ බැලන්ස් එක 00..
    දැන් ඩොලර් 100 ක වැඩක් කරනවා. ඒක සල්ලි ලැබුනම කියන්නන්....
    මොකක්ද ෆෝන් එක.. අර නිව්සීලන්ඩ් වලින් ලැබිච්ච පැපොල් එකද ? :baffled:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    adow maawa ganin IT walata...part time
    CCTV/Access control/network/server/PABX/Domain/one uttak dananwa;)

    :D Thaama startup bn umbalata padi denna tharam wathkamak naa hitan :D:D:D:D

    Nagala giyoth aniwa gannam. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොහෙද බ්‍රෝ කොහෙද? කොළඹ අවට?
    මගේත් හෙන ආසාවක් තියෙනවා තනිකරම වෙජි ෆුඩ් කෝට් එකක් පටන් ගන්න.. හිතේ හයිය තියෙනවා.. අතේ පනම් නැහැ...
    අයි ටී කියන්නේ මොන සබ්ජෙක්ට් එකෙන්ද බ්‍රෝ? නෙට්වර්ක්?? සොෆ්ට්වෙයා? හාර්ඩ්වෙයා? ...??

    Ow machan Colombo awatin thamay food court eka daanan baluwe.
    Tikak unique widihata karanna hithn inne ideas thiyenawa place ekak set karan poddak balanna oni.

    Software, IoT, Web Applications. Meka danata tikak patan aran thiyenne danna ungen ena projects witharay bn thaama. Hemihita gemak gahanna oni.
    :D:D:D:D
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :D Thaama startup bn umbalata padi denna tharam wathkamak naa hitan :D:D:D:D
    Nagala giyoth aniwa gannam. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Ow machan Colombo awatin thamay food court eka daanan baluwe.Tikak unique widihata karanna hithn inne ideas thiyenawa place ekak set karan poddak balanna oni.
    Software, IoT, Web Applications. Meka danata tikak patan aran thiyenne danna ungen ena projects witharay bn thaama. Hemihita gemak gahanna oni.
    :D:D:D:D

    එල එල..කල්පනාවෙන් ලස්සනට කරගෙන පලයන්.. සුබ පැතුම්...හෙමීට ගියාට ගොඩක් දුර යන්න පුලුවන්.. :yes:
    :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :D Thaama startup bn umbalata padi denna tharam wathkamak naa hitan :D:D:D:D

    Nagala giyoth aniwa gannam. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Ow machan Colombo awatin thamay food court eka daanan baluwe.
    Tikak unique widihata karanna hithn inne ideas thiyenawa place ekak set karan poddak balanna oni.

    Software, IoT, Web Applications. Meka danata tikak patan aran thiyenne danna ungen ena projects witharay bn thaama. Hemihita gemak gahanna oni.
    :D:D:D:D

    එලස්... මාගේ ශුභාෂිංසන :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    උට්ටවල් කරන්න නෙමෙයිලු පොර ෆර්ම් එක දාලා තියෙන්නෙ..
    උඹනන් කොම්පැණි එකේ ඒවා නෙ කරන්නේ චූ පැටිය එක්ක.. :baffled::baffled:

    :lol::lol::lol::lol: