උබේ එක පැත්තක් වත් ණැහැනේඋබේ සිස්ටම් එකට කොහොමත් ඉස්සරහට නෙමෙයි පස්සටනේ නෙහ්?![]()

උබේ එක පැත්තක් වත් ණැහැනේඋබේ සිස්ටම් එකට කොහොමත් ඉස්සරහට නෙමෙයි පස්සටනේ නෙහ්?![]()



මූ යන දුකටත් එක්ක අපි මුගේ ඔෆිස් එකේ අක්කිල ටික සෙට් කරගමු.. අක්කිලට වඩේ ගේන්න කඩේ යමු... චූ පැටියට උඹව සෙට් කරල වැඩේ කරගෙන යමු..![]()



චූ පැටියා අනිවා මූව හොයගෙන ගමේ යයි.ආයි ඒකේ දෙකක් නැහැ. මම දැකලා තියෙනවානේ බන්. ඒකේ ඉන්න අය අක්කලා උනේ මීට අවුරුදු 10 කට 15 කට කලින්.ඔක්කොම නැන්දලා ඉන්නේ





උඹ දැකල තියෙනවා?? මොණරාගල උඹ කොහොමද මුගේ කොළඹ ඔෆිස් එකේ නැන්දලව දැක්කේ?
ඔන්න මම කිව්වනන් කමක් නැහැ. මොකද මම ඇත්තටම දැකල තියෙන නිසා![]()

මටාත් එවපන්කෝ.. මටාාාත්....මූ එව්වා කියහන්කො දවසක් මට පොටෝ කෑල්ලක් ...![]()

චූ පැටියා අනිවා මූව හොයගෙන ගමේ යයි.ආයි ඒකේ දෙකක් නැහැ. මම දැකලා තියෙනවානේ බන්. ඒකේ ඉන්න අය අක්කලා උනේ මීට අවුරුදු 10 කට 15 කට කලින්.ඔක්කොම නැන්දලා ඉන්නේ

මම හිතන විදිහට උඹ අද යම්තාක් දුරකට තැනක ඉන්නවනෙ. වැඩිපුර ලෝබ වෙන්න ගිහින් කෙළ වෙන්න බැරි නැහැ. ඉන්න තැනින්ම ගොඩ යන්න බලපන්.. අර උඹේ පරණ ඔන්ලයින් සීන් ටික ගෙදර බිබී ඉන්න වෙලාවට කරපන්..කරල අමතර ආදායමක් හොයාගනින්..
උබ මගේ වයස දන්නවද බොලයන්න කලින් දෙපාරක් හිතපන්.. උඹේ වයසත් එක්ක වෙන ජොබ් හොයාගන්න අමාරුයි..
අනික උඹ කරන ෆීල්ඩ් එකේ එක්පීරියන්ස් වෙන තැන් වලට මැච් වෙන්නෙ නැති වෙයි (බොසා එක්ක කරන වැඩ)මම හිතන විදිහට උඹ අද යම්තාක් දුරකට තැනක ඉන්නවනෙ. වැඩිපුර ලෝබ වෙන්න ගිහින් කෙළ වෙන්න බැරි නැහැ. ඉන්න තැනින්ම ගොඩ යන්න බලපන්.. අර උඹේ පරණ ඔන්ලයින් සීන් ටික ගෙදර බිබී ඉන්න වෙලාවට කරපන්..කරල අමතර ආදායමක් හොයාගනින්..
![]()
උබ මගේ වයස දන්නවද බොල
මම මේ දැන් ඉන්න එකට ආවේ 20 න් වගේ
සැලරි එක එහෙමම අවුලක් නෑ බන්..
මේකේ ඉන්න ගෑනු අපිට ඉස්සරහට එන්න දෙන්නේ නෑ බන්
හැමදාම එක තැන පල් කරන්න හදන්නේ
මම ඇඩ්සෙන්ස්/ෆයිවර් කරා බන්,,,
දැන් ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තා බන්
මට ඉස්සර ඇඩ්සෙන්ස් වලින් මාසෙට බරගානක් සෙට් උනා බන්...

උබ මගේ වයස දන්නවද බොල
මම මේ දැන් ඉන්න එකට ආවේ 20 න් වගේ
සැලරි එක එහෙමම අවුලක් නෑ බන්..
මේකේ ඉන්න ගෑනු අපිට ඉස්සරහට එන්න දෙන්නේ නෑ බන්
හැමදාම එක තැන පල් කරන්න හදන්නේ
මම ඇඩ්සෙන්ස්/ෆයිවර් කරා බන්,,,
දැන් ආපහු ඇඩ්සෙන්ස් පටන් ගත්තා බන්
මට ඉස්සර ඇඩ්සෙන්ස් වලින් මාසෙට බරගානක් සෙට් උනා බන්...
Appa machan Adsense karanawada?
Math hena interesting subject ekak.
ඔව් බන් 2008 ඉදන් කරනවා
2012 මගේ ඩොමේන් එකකට කෙල උනා
ඊට පස්සේ බ්ලොග් එකෙන් එහෙ මෙහෙ කරලා ආපහු ගිය මාසේ පටන් ගත්තා
බට් මචන් විසිටස්ල ගන්න කට්ට කන්න ඕනේ seo පාරක් දා ගත්තම හරි
මගේ ලැප් එක යුරාජ් ගාව බන් ඌ හදල දුන්නම කරනවා ඔක්කොම දේවල්

මෙක 60% විතර පොඩි කරලා මට හදල දියන්කෝ බන් කට්ටියට විශ් කොරන්න

goood moring amila aiiyaGood morning office kukulani