EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තැන්ක්ස් අයියා ඔයා ගොඩක් කල් ඉදන් මේකේ ඉන්නවද ;) අයියල වගේ සාමාජිකයෝ අපිට හයියක් :cool:



    තෑන්ක්ස් මල්ලි.අපි ඉතින් කවදත් නවකයන්ට නිසිමග පෙන්නනවා... :yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇයි එයා අද එනවා කිව්වද? :rolleyes:මට නම් කිව්වේ සුමානයක් විතර ඉන්ටර්නෙට් නැති පළාතක ප්‍රොජෙක්ට් එකකට යනවා කියලා. :sorry:

    :rolleyes:
    office ekedhi nidaagena nakitalada koheda me kiyawanne:eek:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අහ් දැන් ගොඩක් අලුත් සාමජිකයෝ මේකට සෙට් වෙනවා වගේ .එල එල.. වෙල් කම් ටු ද ෆෝරම් මචන්

    :yes::yes::yes:

    ඈ බොල වෙල් කක්කුට්ටො. එස්කුට්ටව අදද දැක්කෙ මේකෙ..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඈ බොල වෙල් කක්කුට්ටො. එස්කුට්ටව අදද දැක්කෙ මේකෙ..



    එස්කුට්ටා? අනේ අවංකවම අදයි දැක්කේ. හැබැයි හොද මිනිහෙක් බව පේනවා..:yes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම මේ සයිට් එකට සහ ත්‍රෙඩ් එකට අලුත්..


    කමක් නැහැ මල්ලි. අපේ නැහැ උස් , මිටි , වාද බේද.. සාදරෙන් පිලිගන්නවා....
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    :rolleyes:
    office ekedhi nidaagena nakitalada koheda me kiyawanne:eek:


    අම්මෝ මම කිව්වෙත් නැති එකක් මෙන්න මෙයා ටයිප් කරලා.. සීවාරං දෙයියනේ මෙහෙමත් වැඩ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෝ අර කෙස්වලු පටලව ගන්න ගෑනු දෙන්නහ්



    ඔබව සාදරෙන් පිළිගනවා. මම හිතන්නේ මචන් වෙන ත්‍රෙඩ්කක් එක්ක මේක පටලවාගෙන.ඔයා "මහිලා සමිතිය" කියන ත්‍රෙඩ් එකේ සාමජිකයෙක් වගේ :yes: