EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබව හොය හොය තමා උන්නේ මොකද කඩේ වැඩේ උනේ.. එතකොට අලුත් ඔ‍ෆිස් එක:confused:

    කඩේ වැඩේ කල් ගියා මචන් යාළුවගේ තාත්ත නැති උනානේ තුන් මාසේ ධානෙන් පස්සේ වැඩේට බහිනවා.

    ඔපිස් එක ඉතින් දැනට freelancing ව්දිහට යනවා මේ දවස්වලත් web එකක් ඇවිල්ල කොරගෙන යනවා.

    උඹලට වෙබ් එහෙම සෙට් උනොත් කියහල්ලකෝ :):):):)
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    කඩේ වැඩේ කල් ගියා මචන් යාළුවගේ තාත්ත නැති උනානේ තුන් මාසේ ධානෙන් පස්සේ වැඩේට බහිනවා.

    ඔපිස් එක ඉතින් දැනට freelancing ව්දිහට යනවා මේ දවස්වලත් web එකක් ඇවිල්ල කොරගෙන යනවා.

    උඹලට වෙබ් එහෙම සෙට් උනොත් කියහල්ලකෝ
    :):):):)
    man SEO karanawa part time;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉන්නවා බන් shape එකේ :) අර book donation එකේ වැඩත් යනවා :cool: ඊයේ බෑඩ් කොප්ව එහෙම හම්බුනා :yes:
    ahhh ela ela ganwathura nisa math patteta hira wela innea ban thama goda ekamak ne neththam maath okata full sup ekak denawa aniwa

    mageth adum idhan okkoma aluthen gaththa ban..:sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ahhh ela ela ganwathura nisa math patteta hira wela innea ban thama goda ekamak ne neththam maath okata full sup ekak denawa aniwa

    mageth adum idhan okkoma aluthen gaththa ban..:sorry:

    :sorry::sorry: ඒක තමයි නෙහ් බන්, එහෙනම් කුඩු වෙලා ඇති මේ මාසේ :( ඒකට කමක් නෑ බන් :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    කඩේ වැඩේ කල් ගියා මචන් යාළුවගේ තාත්ත නැති උනානේ තුන් මාසේ ධානෙන් පස්සේ වැඩේට බහිනවා.

    ඔපිස් එක ඉතින් දැනට freelancing ව්දිහට යනවා මේ දවස්වලත් web එකක් ඇවිල්ල කොරගෙන යනවා.

    උඹලට වෙබ් එහෙම සෙට් උනොත් කියහල්ලකෝ :):):):)

    අහ් එල එල :cool::cool:
    ජයම තමා:yes:
    EK උන්ට වචුචර් ක්‍රමේට කෑම දෙනවැයි
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    man SEO karanawa part time;)
    අඩේ එළනේ කොහොමද වැඩ එනවද?

    අහ් එල එල :cool::cool:
    ජයම තමා:yes:
    EK උන්ට වචුචර් ක්‍රමේට කෑම දෙනවැයි

    අනිවා අනිවා. වැඩේ පටන් ගත්තම කස්ටියටම කියන්නම්කො
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    freelancer ake ban:confused:

    freelancer එකේ project එකක් ගන්න පට්ට ගේමක් දෙන්න ඕනිනේ බන් මට තාම එකක්වත් සෙට් උනේ නැනේ.
    කොහොමද බන් ඕව ගන්නේ ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    freelancer එකේ project එකක් ගන්න පට්ට ගේමක් දෙන්න ඕනිනේ බන් මට තාම එකක්වත් සෙට් උනේ නැනේ.
    කොහොමද බන් ඕව ගන්නේ ?
    bit karana eka thama ban ithin.....;)

    profile ekath hodata thiyenna one

    ekea account eka mage tikak parai ban