EK Office Fun

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    34edjya.jpg

    පුද්ගලිකත්වයෙන් තොර රාජකාරි සිදුවීම් ගැන පොදුවේ කතා බහකට
    එන්න අපිත් එක්ක සෙට් වෙන්න එන්න. ඔෆිස් ෆන් එකට සෙට් වෙන්න...​

    The-Office.gif


    ඔෆීස් ෆන් එකට ඔබ සැමට ආරාධනා

    Diwali-animated-gif-the-office-19693830-325-184.gif~c100
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහ වරුසාවට පසුව නැගෙන සද - වෙනදාටත් වැඩියෙන් එලියයි...
    නෝක්කාඩුවට පසුව නුබේ වත - ඒ එලියට වැඩියෙන් එලියයි.