EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර ඔයා​
    :shocked:

    ඉතින් දැක්කනේ.. බොන්න සෙට් වෙන්නෙම නැහැනෙ. වීදුරුව පිරෙන්නෙම නැහැනෙ බන්..
    දානවා දානවා දානවා දානවා.... :baffled::baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් දැක්කනේ.. බොන්න සෙට් වෙන්නෙම නැහැනෙ. වීදුරුව පිරෙන්නෙම නැහැනෙ බන්..
    දානවා දානවා දානවා දානවා.... :baffled::baffled::baffled:
    උබ දානකොට කොහොමත් පිරෙන්නේ නෑ:growl:
    අද බොමු:sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අලුත් ජොබ් හොයලා දෙන්නේ නැද්ද බන්
    දැන් නම් කරන ජොබ් ඒක එපා වෙලා ඉන්නේ බොලවූ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත් ජොබ් හොයලා දෙන්නේ නැද්ද බන්
    දැන් නම් කරන ජොබ් ඒක එපා වෙලා ඉන්නේ බොලවූ

    දාපන් සුදුසුකම් සහ මොනවද හොයන ජොබ් කියල. පුලු පුලුවන් විදිහට හෙල්ප් එකක් :yes::yes:දෙන්නන්.. වැඩිදුර පීඑම් එකක් දාපන් සීවී එකක්
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබ දානකොට කොහොමත් පිරෙන්නේ නෑ:growl:
    අද බොමු:sorry:

    වරෙන් අද බොමු
    cq5dam.web.1280.1280.jpeg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදම බේබා නොවන කෙනෙක් ඇවිත්:baffled::baffled:

    රිදිල ඇවිත් දැන් දායි -සහෝ මම බේබද්දෙක් නෙමෙයි සහෝ - කියල

    සහෝ... ඇයි සහෝ බොරු කියන්නේ.
    මම හොඳට බොන එකෙක් තමයි