EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔෆිස් එකේ ඉන්ටර්නෙට් කාල දාපු එකාගෙ ඥාතීන් මතක් කරමින් අමාරුවෙන් ලොග් වෙමි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hi ayya..oya koheda :baffled:
    marry karalada ?
    oya job ekak karnawda:cool:

    මම කොළඹ ඉන්නෙ නංගි,
    මම ? මැරි කරලද? ඔයාට පිස්සුද නංගි? මට තාම හරියන කෙනෙක් සෙට් වුනේ නැහැ..
    ඒක නෙමෙයි නංගි, ඔයාගෙ අම්මල ඔයාට මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
    මම ජොබ් එකක්නන් කරන්නෙ නැහැ නංගි..
    (ෂොප් එකක් කරන්නෙ :baffled::baffled:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumari akka gedaratama naaki wewi indalath elakiriyata awilla nah kianne hari aparadayak :)

    අනේ යකෝ (යක්සයෝ)
    බොරු මඩ ගහන්න එපා කටයුත්තක් හරි යාගෙන එද්දි...
    :growl::growl::growl: