ක්‍රිෙය්ටිව් ඩිසයිනින් බන්.. ෆොටෝග්‍රැෆිත් කරනවා
Creative design කිව්වේ මචන් web designing වගෙත් පුලුවන්ද? මට නම් designing බැහැ බන්, developing තමා ඉතින්

ඒක නෙමේ මොකෝ බන් මේ අනික් උන් උඹට කැපිල්ල දාන්නේ

ක්‍රිෙය්ටිව් ඩිසයිනින් බන්.. ෆොටෝග්‍රැෆිත් කරනවා

Creative design කිව්වේ මචන් web designing වගෙත් පුලුවන්ද? මට නම් designing බැහැ බන්, developing තමා ඉතින්
ඒක නෙමේ මොකෝ බන් මේ අනික් උන් උඹට කැපිල්ල දාන්නේ![]()

උඹ කොහෙද වැඩ මචන් ?
හැම එකක්ම කරනවා බන්. වෙබ්,ප්‍රෙස්, වීඩියෝ, ඕඩියෝ, ෆොාටෝග්‍රැපි, ප්‍රින්ටින්.... හැම මගුලම
හැම මගුලම බාර අරං අන්තිමට ගූ හැලියක් කරගන්නවා

හැලියක් කරගත්තනන් මෙච්චර කාලයක් මේ විදිහට වැඩ කරන්න වෙන්නෙ නැහැ සහෝ...
දැනට අවුරුදු 15 ක් විතර ෆීල්ඩ් එකේ ඉන්නවා මම..![]()
![]()
මෙන්න මේ වගේ දේවල් තමා බං මූ කරන්නේ

මෙතන පබ්ලික් වැඩි එක කියන්න බං
මව අල්ලන් කයි ක්ලෙම් ගෙවල නෑ කියලහිතාගනින් දැන්

හැලියක් කරගත්තනන් මෙච්චර කාලයක් මේ විදිහට වැඩ කරන්න වෙන්නෙ නැහැ සහෝ...
දැනට අවුරුදු 15 ක් විතර ෆීල්ඩ් එකේ ඉන්නවා මම..![]()
අඩෝ එකියන්නේ බොට වයස කීයද?

ඊට අල්ලපු එකේ
මූ අවුරුදු 14දි වැඩට ඇවිත් තින්නේ
වැඩි වයසක් නැහැ බන්.. විසි ගණන් පහු වුනා විතරයි...![]()

Creative design කිව්වේ මචන් web designing වගෙත් පුලුවන්ද? මට නම් designing බැහැ බන්, developing තමා ඉතින්
ඒක නෙමේ මොකෝ බන් මේ අනික් උන් උඹට කැපිල්ල දාන්නේ![]()

යන්තන් විසිගණන් පහු උනේ කොච්චර කාලෙකට පෙරද සහෝ
දැන් ඉතින් කුරු කුරු ගායි