ගුඩ් මෝර්නින් වහල්ලු ටික
අඩෝ.. තෝ ඊයෙ ආපු වෙලේ මම පට්ට බිසී වෙලා හිටියෙ සිංහලු.. තොට තේකක් වත් දෙන්න බැරි වුනා.. එනවනන් කෝල් එකක් දීපල් කලින්...



ගුඩ් මෝර්නින් වහල්ලු ටික



අඩෝ.. තෝ ඊයෙ ආපු වෙලේ මම පට්ට බිසී වෙලා හිටියෙ සිංහලු.. තොට තේකක් වත් දෙන්න බැරි වුනා.. එනවනන් කෝල් එකක් දීපල් කලින්...![]()
කම්මැලි බන් ගමනක් යන්නත් තියෙනවා......කොහොද එලියට බහින හිතෙනෙන් නැහැ බන් මේහේ වහින්න වගේ
හැම දෙනාම එක මිම්මෙන් එපා මනින්න සහෝ...![]()
ahhh a moko ube wens nehඅඩෝ.. තෝ ඊයෙ ආපු වෙලේ මම පට්ට බිසී වෙලා හිටියෙ සිංහලු.. තොට තේකක් වත් දෙන්න බැරි වුනා.. එනවනන් කෝල් එකක් දීපල් කලින්...![]()

meh aulak ne ban onna ohe hadala dapanඒක හෙන වාත සීන් එකක් බන්.. අපරාදෙ.. ප්රින්ටින් සීන් එකට අමතරව ඩිසයින් / පෘෘෆ් රීඩින් / එඩිටින් වගේ ඒවලටත් බිලක් දාන්න තිබ්බා...![]()
පොඩ්ඩක් අරකිට කියපන් බලන්න කියල පටුන පේජ් එක කම්ප්රීට් ද කියල... කැප්ෂන් 34 ක් තියෙනවා. ඒකි පටුන අප්ඩේට් කරල තියෙන්නෙ කැප්ෂන් 16 කට විතරයි. ඉතුරුව මම තමයි අතින් දාන්න වෙන්නෙ..
එක්කො ඒකිට මෙහෙ එන්න කියපන් මාත් එක්ක වාඩි වෙලා වැඩ ටික ෆයිනල් කරන්නහැබැයි තෝ එන්න එපා..




..

monada patan ganneමම තාම ගෙදර බොලව්, තව පැය දෙකකින් තමා පටන් ගන්නේ![]()

මම තාම ගෙදර බොලව්, තව පැය දෙකකින් තමා පටන් ගන්නේ![]()