EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝර්නින් වහල්ලු ටික​

    අඩෝ.. තෝ ඊයෙ ආපු වෙලේ මම පට්ට බිසී වෙලා හිටියෙ සිංහලු.. තොට තේකක් වත් දෙන්න බැරි වුනා.. එනවනන් කෝල් එකක් දීපල් කලින්...:growl::growl::growl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අඩෝ.. තෝ ඊයෙ ආපු වෙලේ මම පට්ට බිසී වෙලා හිටියෙ සිංහලු.. තොට තේකක් වත් දෙන්න බැරි වුනා.. එනවනන් කෝල් එකක් දීපල් කලින්...:growl::growl::growl:

    කෝල් දී දී ඉන්න වෙලාවක් තිබුනේ නෑ බන්
    යන පාරේ හදිසියේ ආවේ
    එන්නම ආපු ගමනක් නෙමෙයිනේ​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කම්මැලි බන් ගමනක් යන්නත් තියෙනවා......කොහොද එලියට බහින හිතෙනෙන් නැහැ බන් මේහේ වහින්න වගේ

    උබ කොහෙද ඉන්නේ
    මෙහෙ වහින්න හිතලා වත් නැහැනේ බන්​
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අඩෝ.. තෝ ඊයෙ ආපු වෙලේ මම පට්ට බිසී වෙලා හිටියෙ සිංහලු.. තොට තේකක් වත් දෙන්න බැරි වුනා.. එනවනන් කෝල් එකක් දීපල් කලින්...:growl::growl::growl:

    මම තාම ගෙදර බොලව්, තව පැය දෙකකින් තමා පටන් ගන්නේ :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක හෙන වාත සීන් එකක් බන්.. අපරාදෙ.. ප්‍රින්ටින් සීන් එකට අමතරව ඩිසයින් / පෘෘෆ් රීඩින් / එඩිටින් වගේ ඒවලටත් බිලක් දාන්න තිබ්බා... :baffled::baffled:

    පොඩ්ඩක් අරකිට කියපන් බලන්න කියල පටුන පේජ් එක කම්ප්‍රීට් ද කියල... කැප්ෂන් 34 ක් තියෙනවා. ඒකි පටුන අප්ඩේට් කරල තියෙන්නෙ කැප්ෂන් 16 කට විතරයි. ඉතුරුව මම තමයි අතින් දාන්න වෙන්නෙ..
    එක්කො ඒකිට මෙහෙ එන්න කියපන් මාත් එක්ක වාඩි වෙලා වැඩ ටික ෆයිනල් කරන්න :baffled::love::love::love: හැබැයි තෝ එන්න එපා..
    meh aulak ne ban onna ohe hadala dapan;)
    mama ayawa awannamko bn aulak unoth:baffled::baffled:
    ahhh anith ithru tika copy past parak dapan bn ethen :);)..
    math denui bn uba qwama eka beluwe:cool::cool: