meh aulak ne ban onna ohe hadala dapan
mama ayawa awannamko bn aulak unoth
ahhh anith ithru tika copy past parak dapan bn ethen..
math denui bn uba qwama eka beluwe![]()






මම තාම ගෙදර බොලව්, තව පැය දෙකකින් තමා පටන් ගන්නේ![]()
ඒකිගෙ වැඩ බාගෙට බන්.. අදින්නෙත් බාගෙටද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලපන් යටට එහෙම ඇදලද ඉන්නෙ කියල ඒකි.. ඒකත් අමතක වෙලාද දන්නෙ නැහැ. එහෙම එවුන් එක්ක පවුල් කන්න බැහැ බන්... උඹම තියාගනින් ඒකිව.. මෙහෙ එවන්න එපා..![]()



ඒකිගෙ වැඩ බාගෙට බන්.. අදින්නෙත් බාගෙටද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලපන් යටට එහෙම ඇදලද ඉන්නෙ කියල ඒකි.. ඒකත් අමතක වෙලාද දන්නෙ නැහැ. එහෙම එවුන් එක්ක පවුල් කන්න බැහැ බන්... උඹම තියාගනින් ඒකිව.. මෙහෙ එවන්න එපා..![]()

ටුක් ටුක් ටුක් ලන්ච් ට්යිම් එක ලගයි දැන්

indapan mama meka pennannawa akita![]()



12.30ට බන්උදේ ගොඩක් කෑවා බන්.. දවල්ට තාම බඩගිනි නැහැ... උඹල කාපල්ලා... මම පසුව කමි..![]()
ඔට්ටුයි බැහැ.. උඹට කොහෙන්ද එච්චර ගට්ස්![]()



math 12.45 ban den lunch time ekaඋදේ ගොඩක් කෑවා බන්.. දවල්ට තාම බඩගිනි නැහැ... උඹල කාපල්ලා... මම පසුව කමි..![]()

කොචර කැවටත් ගෙදර ඉන්නවා වගේ නෙම්යි ඔෆිස් ආවාම වේලාවට බඩගිනිmath 12.45 ban den lunch time eka
11 wage indan badagini![]()
කොචර කැවටත් ගෙදර ඉන්නවා වගේ නෙම්යි ඔෆිස් ආවාම වේලාවට බඩගිනි


ow ow meki mawa ellai kohe hari ube cmt eka pennuwoth
den kohomada wede
mama kattiyata qwa uba kiyapu aul tika![]()
aulak na machan eka ain karapanමේ... අරකෙ කවර් පේජ් එකේ අර මැද නැමෙන තැන අපි නම හරහට දාලා පොඩි පටියක් දැම්ම මතකද? අන්න ඒක අයින් කරන්න වෙනවා. ඇයි දන්නවද.... පිටු ගාන අඩු නිසා එච්චර ලොකු ඒරියා එකක් එන්නේ නැහැ කවර් පේජ් එකට..
හයියෝ.. මට උඹව ඩිරෙක්ට් කන්ටැක් කරන්න විදිහක් නැති හැටි... උඹ හොරෙන් මොබයිල් එකක් සාක්කුවෙ දාගෙන ගිහින් මට කෝල් එකක් දීපන්...



