EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meh aulak ne ban onna ohe hadala dapan;)
    mama ayawa awannamko bn aulak unoth:baffled::baffled:
    ahhh anith ithru tika copy past parak dapan bn ethen :);)..
    math denui bn uba qwama eka beluwe:cool::cool:

    ඒකිගෙ වැඩ බාගෙට බන්.. අදින්නෙත් බාගෙටද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලපන් යටට එහෙම ඇදලද ඉන්නෙ කියල ඒකි.. ඒකත් අමතක වෙලාද දන්නෙ නැහැ. එහෙම එවුන් එක්ක පවුල් කන්න බැහැ බන්... උඹම තියාගනින් ඒකිව.. මෙහෙ එවන්න එපා..:(:(:(:growl::growl::growl:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඒකිගෙ වැඩ බාගෙට බන්.. අදින්නෙත් බාගෙටද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලපන් යටට එහෙම ඇදලද ඉන්නෙ කියල ඒකි.. ඒකත් අමතක වෙලාද දන්නෙ නැහැ. එහෙම එවුන් එක්ක පවුල් කන්න බැහැ බන්... උඹම තියාගනින් ඒකිව.. මෙහෙ එවන්න එපා..:(:(:(:growl::growl::growl:
    :shocked::shocked::shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒකිගෙ වැඩ බාගෙට බන්.. අදින්නෙත් බාගෙටද දන්නෙ නැහැ... පොඩ්ඩක් බලපන් යටට එහෙම ඇදලද ඉන්නෙ කියල ඒකි.. ඒකත් අමතක වෙලාද දන්නෙ නැහැ. එහෙම එවුන් එක්ක පවුල් කන්න බැහැ බන්... උඹම තියාගනින් ඒකිව.. මෙහෙ එවන්න එපා..:(:(:(:growl::growl::growl:

    indapan mama meka pennannawa akita:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටුක් ටුක් ටුක් ලන්ච් ට්යිම් එක ලගයි දැන්

    :cool::cool::cool:
    :cool:

    උදේ ගොඩක් කෑවා බන්.. දවල්ට තාම බඩගිනි නැහැ... උඹල කාපල්ලා... මම පසුව කමි..:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොචර කැවටත් ගෙදර ඉන්නවා වගේ නෙම්යි ඔෆිස් ආවාම වේලාවට බඩගිනි

    mata case eka kewata passe patta nidi mathai bn:cool:
    so,dawal karannath thiyena weda tika okkoma me time eka weddi iwara karala ice parak gahanawa shep eke;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow ow meki mawa ellai kohe hari ube cmt eka pennuwoth:eek:

    den kohomada wede :dull:

    mama kattiyata qwa uba kiyapu aul tika;)

    මේ... අරකෙ කවර් පේජ් එකේ අර මැද නැමෙන තැන අපි නම හරහට දාලා පොඩි පටියක් දැම්ම මතකද? අන්න ඒක අයින් කරන්න වෙනවා. ඇයි දන්නවද.... පිටු ගාන අඩු නිසා එච්චර ලොකු ඒරියා එකක් එන්නේ නැහැ කවර් පේජ් එකට..

    හයියෝ.. මට උඹව ඩිරෙක්ට් කන්ටැක් කරන්න විදිහක් නැති හැටි... උඹ හොරෙන් මොබයිල් එකක් සාක්කුවෙ දාගෙන ගිහින් මට කෝල් එකක් දීපන්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ... අරකෙ කවර් පේජ් එකේ අර මැද නැමෙන තැන අපි නම හරහට දාලා පොඩි පටියක් දැම්ම මතකද? අන්න ඒක අයින් කරන්න වෙනවා. ඇයි දන්නවද.... පිටු ගාන අඩු නිසා එච්චර ලොකු ඒරියා එකක් එන්නේ නැහැ කවර් පේජ් එකට..

    හයියෝ.. මට උඹව ඩිරෙක්ට් කන්ටැක් කරන්න විදිහක් නැති හැටි... උඹ හොරෙන් මොබයිල් එකක් සාක්කුවෙ දාගෙන ගිහින් මට කෝල් එකක් දීපන්...
    aulak na machan eka ain karapan:)
    uda dannawane ethen oka lassanata hadanna:)
    mehe weda okkoma ubata set karanna puluwan mata:)

    one welawaka call karapan ban ake aulak na:)