EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙනන් අද කේක් එකක් අරන් වරෙන් හරියැ... වෙන උන්ව එවන්න එපා. උඹව වරෙන් කේක් එකක් අරගෙන
    cake mokatada ban:eek:

    mama me kalpana kare a wedeth piyan ge athema hutch ekata yawanna beri weida kiyala bn:baffled::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තෝ හිතුවද හිපාටුවො අපි වැඩ නැතුව ඉන්නව කියල.. පට්ට බිසී යකෝ.. එලකිරි එකේ කීයකට කියල කොමෙන්ට් දාන්නද රිප්ලයි දාන්නද.... එලකිරි සර්වර් එකට කෙළ වෙච්ච දවසකටනන් අපිට වැඩ නැති වෙලාවක් එයි. හැබැයි ඒ වෙද්දි උඹේ ත්‍රෙඩ් එක බලන්න සර්වර් එක නැහැනෙ බන්. :baffled::baffled:
    :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    cake mokatada ban:eek:

    mama me kalpana kare a wedeth piyan ge athema hutch ekata yawanna beri weida kiyala bn:baffled::rofl:

    යකෝ.. යාලුවෙක් මීට් වෙන්න ඔෆිස් එකකට යද්දි කේක් එකක්, වෙන මගුලක් අරන් යන එක තමයි හරි ක්‍රෙම්..
    එද්දි බිත්තර දාලා නැති කේක් එකක් අරන් වරෙන්... (ෆැබ් එකේ තියෙනවා බිත්තර නොදාපුවා)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ.. යාලුවෙක් මීට් වෙන්න ඔෆිස් එකකට යද්දි කේක් එකක්, වෙන මගුලක් අරන් යන එක තමයි හරි ක්‍රෙම්..
    එද්දි බිත්තර දාලා නැති කේක් එකක් අරන් වරෙන්... (ෆැබ් එකේ තියෙනවා බිත්තර නොදාපුවා)

    ubata mona cake da sinhalayo:frown:
    mama fab ekata yanne ne ban P&S thama wedipura yanne:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubata mona cake da sinhalayo:frown:
    mama fab ekata yanne ne ban P&S thama wedipura yanne:baffled:

    ඒක තමයි.. යන්නෙ නැති නිසා අද පලයන් වෙනසකටත් එක්ක...
    වෙනසකට මුල පුරපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං ආප්පයක් තමා ! :lol:

    මම ආප්ප කන්නෙ නැහැ සහෝ.. බිත්තර දාලා නිසා.. ඒක නිසා ඒකත් හරි යන්නෙ නැහැ..
    වෙන වෙනසක් ඕනි අනිවා :baffled::baffled: