EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hi guys..
    දවස් දෙකකට පස්සේ අද ටික වෙලාවකට ඔෆිස් එකට ආවා..
    ආයිත් හෙට, අනිද්දා ඉන්අනිද්දා නැහැ මම.

    ඉතින් මොකෝ වෙන්නේ මේ පැත්තේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ මගේ වැඩකට එක ඇමතුමකින් සෙට් වෙලා උදෙන්ම ඇවිත් පට්ට සප් එකක් දීපු එස්කුට්ටට මගේ ප්‍රණාමය.....

    හැබැයි තෝ වැඩේ ඉවර වෙලා අරෙහෙ ආපු නැති එකටනන් පට්ට අවුල් යකෝ.... ගෙදර උනුත් මට බණිනව යකෝ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Hi guys..
    දවස් දෙකකට පස්සේ අද ටික වෙලාවකට ඔෆිස් එකට ආවා..
    ආයිත් හෙට, අනිද්දා ඉන්අනිද්දා නැහැ මම.

    ඉතින් මොකෝ වෙන්නේ මේ පැත්තේ

    අද ඉතින් සිකුරාදානේ පුළුවන් නම් කලින් පැනගන්න බලන්නේ :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයෙ මගේ වැඩකට එක ඇමතුමකින් සෙට් වෙලා උදෙන්ම ඇවිත් පට්ට සප් එකක් දීපු එස්කුට්ටට මගේ ප්‍රණාමය.....

    හැබැයි තෝ වැඩේ ඉවර වෙලා අරෙහෙ ආපු නැති එකටනන් පට්ට අවුල් යකෝ.... ගෙදර උනුත් මට බණිනව යකෝ...
    apita kiyanna behene ubalata neh:growl: