Hi guys..
දවස් දෙකකට පස්සේ අද ටික වෙලාවකට ඔෆිස් එකට ආවා..
ආයිත් හෙට, අනිද්දා ඉන්අනිද්දා නැහැ මම.
ඉතින් මොකෝ වෙන්නේ මේ පැත්තේ

ei beri, waren waren....
ade elaneh..දැන් අවුරුදු 9 වැඩියි බන්2006 ආවේ.


apita kiyanna behene ubalata nehඊයෙ මගේ වැඩකට එක ඇමතුමකින් සෙට් වෙලා උදෙන්ම ඇවිත් පට්ට සප් එකක් දීපු එස්කුට්ටට මගේ ප්රණාමය.....
හැබැයි තෝ වැඩේ ඉවර වෙලා අරෙහෙ ආපු නැති එකටනන් පට්ට අවුල් යකෝ.... ගෙදර උනුත් මට බණිනව යකෝ...

ade elaneh..
mamath september wala hongkong anawa ofc ake wedakata bosalath ekka
viza ganna beri una ban thama..un denne nehene
invitation latter ekakuth awa mata

කුකුල්ලු මිසින් ඉන් ඇක්ශන් වගේ




