EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ඩේටා ලිමිට් එක හරි වගේ... හෙට ඉදල කෙල වෙයි
    මට සහෝල මතක් වෙයි
    සහෝල මාව පහුකරල පෝස්ට් පස්සෙ ගිහින් මාව දාලා අතරමං කරල තරගෙට දුවයි.
    මම තනියෙන් ඉදියි..
    මට දුකයි..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගේ ඩේටා ලිමිට් එක හරි වගේ... හෙට ඉදල කෙල වෙයි
    මට සහෝල මතක් වෙයි
    සහෝල මාව පහුකරල පෝස්ට් පස්සෙ ගිහින් මාව දාලා අතරමං කරල තරගෙට දුවයි.
    මම තනියෙන් ඉදියි..
    මට දුකයි..
    ube dialog da slt da ban:baffled:
    ubata heta page ekak load wenna waruwak yai:rofl::rofl::rofl::rofl:
    ridei™ den:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මගේ ඩේටා ලිමිට් එක හරි වගේ... හෙට ඉදල කෙල වෙයි
    මට සහෝල මතක් වෙයි
    සහෝල මාව පහුකරල පෝස්ට් පස්සෙ ගිහින් මාව දාලා අතරමං කරල තරගෙට දුවයි.
    මම තනියෙන් ඉදියි..
    මට දුකයි..

    ඩේටා ලිමිට් එකට නම් හෙට ඉඳන්නෙ.. උබට අද ඉඳන්ම හරි වගේ :baffled::lol::lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මගේ ඩේටා ලිමිට් එක හරි වගේ... හෙට ඉදල කෙල වෙයි
    මට සහෝල මතක් වෙයි
    සහෝල මාව පහුකරල පෝස්ට් පස්සෙ ගිහින් මාව දාලා අතරමං කරල තරගෙට දුවයි.
    මම තනියෙන් ඉදියි..
    මට දුකයි..

    උබ ඔය වගේ ටෝක්ස් දුන්නට අරු අහු වෙන්නේ නෑ බන්.. කොහොමද උ හෙට post 600 විතර ගිහින් තිබ්බොත්.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ ඔය වගේ ටෝක්ස් දුන්නට අරු අහු වෙන්නේ නෑ බන්.. කොහොමද උ හෙට post 600 විතර ගිහින් තිබ්බොත්.. :baffled:

    ඒක තමයි කිව්වේ බන්.. සහෝදර කම අත ඇරල පෝස්ට් කවුන්ට් එක පස්සෙ දුවයි.....
    කලියුග කාලෙ..... මොනව කරන්නද බන්