EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහෙද දන්නේ නැහැ දැන් :oo:
    kuku.jpg
    me inne sinhalaya:rofl::rofl::rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ කව්ද දැන් සිංහයෝ කියල හිතාගෙන උඩුබුරපු සුනඛ ටික?

    මේකටනන් ගොඩක්ම රිදෙයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවාරෙට වහිනව වගේ ඉදල හිටල ඇවිත් සමයං කියවන ගල් කපන්නා සහ ගල් තරු??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුං දෙන්නගේ මොකක් හරි ගල් සීන් එකක් තියෙනවා..
    එකෙක් තරුවක්.. එසේ මෙසේ නෙමෙයි.. ගල් තරුවක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිත් එකා තරු බිහිකරන එකෙක්..
    ඒ කියන්නේ මඩේ තියෙන ගල් අරගෙන කපල කපල කපල තරුවක් කරන එකෙක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරුවක් වෙන්න ඕනිකමට ගල් තරුත් ගල් කපන්නට කැමති වුනා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියත් එක්ක එක ගේ ඉන්න ගල් කපන්නට ගල් තරුවටත් ගේම දුන්න