EK Office Fun

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හරි... හිච්චි කොල්ලො ටික ගියාද?

    කෝ කව්ද දැන් සිංහයෝ කියල හිතාගෙන උඩුබුරපු සුනඛ ටික?

    මේකටනන් ගොඩක්ම රිදෙයි

    අවාරෙට වහිනව වගේ ඉදල හිටල ඇවිත් සමයං කියවන ගල් කපන්නා සහ ගල් තරු??

    අනිත් එකා තරු බිහිකරන එකෙක්..
    ඒ කියන්නේ මඩේ තියෙන ගල් අරගෙන කපල කපල කපල තරුවක් කරන එකෙක්


    ඔව් මෙන්න..සමයන් කියවීම දැන් අරම්ඹ උනා.. :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මෙන්න..සමයන් කියවීම දැන් අරම්ඹ උනා.. :lol::lol:

    උඹලගේ කැරැට්ටුව එලි වුනා..
    දැන් ආත්මෙ මාරු කරගනින්..
    උඹයි ගල් කපන්නයි කරපු වැඩ මාට්ටු:baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හේ හේ සෑහෙන්න රිදිල වගේ අසරණ කුකුවට...:lol::lol::lol:
    රිදිල ගොඩක් සමයන් කියවල :yes::P
    සමයන් කියෙවුවට වැඩක් නැ..උබෙ නෙට් ස්ලොව් සින්හලයො:lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හේ හේ සෑහෙන්න රිදිල වගේ අසරණ කුකුවට...:lol::lol::lol:
    රිදිල ගොඩක් සමයන් කියවල :yes::P
    සමයන් කියෙවුවට වැඩක් නැ..උබෙ නෙට් ස්ලොව් සින්හලයො:lol::lol::lol:

    :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    කේක් එපා කේක් එපා ඇවිදින් යන්න


    එකෙක්ට රිදිල ලැජ්ජ හිතෙයි..:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගලත් නැහැ- ගල් කපන්නත් නැහැ
    කේකුත් නැහැ - කොමෙන්ටුත් නැහැ
    වහල්ලුත් නැහැ - පෝස්ටුත් නැහැ
    අනේ මන්ද සිංහලයො