EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ... එකෙක්ගෙන් වැඩක් කරල දෙන්නන් කියල දතක් ගැලෙව්වා.. පොතක් ප්‍රින්ට් කරල දෙන්නන් කියල...
    පොත ප්‍රින්ට් කරල දෙනකල් පොර සෑහෙන කාලයක් බලන් ඉදියි... පව් අප්පා...

    දැන් ඉතින් සෙට් වෙනවා කුඩු වෙනකල්.. අද වැස්සත් එක්ක නිසා පැලෙන්න වැටෙන්න ගහන්න පුලුවන්... සෙට් වෙන උන් වරෙල්ලා..

    මේක දැකල එකෙක්ට සෑහෙන්න රිදිලහ් මරු කියවයි...:baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    adowwwwwwwwww :growl::growl::growl::growl:
    ubawa maranawa mama :angry:

    gahamu adiyak ube gane den sallith thiyenawaneh neh:rolleyes:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hmmmm aulak ne diyan ehenam..ara edit tika beluwada ??
    eka hadala mata ewanna puluwan neda machan ?
    mama ok karapu gaman print karapan:)

    :angry::angry::angry: මොකක්??
    කොහොම එවන්නද? ආයිත් එවිලි නැහැ.. කෙලින්ම ප්‍රින්ට් එකට යවන්නේ :growl::growl::growl:

    තොට සොෆ්ට් කොපියක් දෙන්නන් බලන්න..හාඩ් කොපිනන් ආයිත් බැරිය... ඕනිමනන් ඕනිීනිනිමනන් නිකන් ප්‍රින්ට් අවුට් ටිකක් දෙන්නන් කරෙක්ෂන් ටික බලන්න:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹට මම කවර් පේජ් එකේ මේල් එකක් දැම්ම අර සුදු ස්ට්‍රිප් එකක් දාලා.. දුටුවෙහිද?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අධික කාර්යබහුලත්වය හේතුවෙන් මේ දිනවල කිරියට වාර්තා නොකිරීම පිළිබද මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි​
    :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අධික කාර්යබහුලත්වය හේතුවෙන් මේ දිනවල කිරියට වාර්තා නොකිරීම පිළිබද මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි​
    :(:(

    ඉතින් අපිට ගානක්වත් නැහැනෙ බන් :baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry::angry: මොකක්??
    කොහොම එවන්නද? ආයිත් එවිලි නැහැ.. කෙලින්ම ප්‍රින්ට් එකට යවන්නේ :growl::growl::growl:

    තොට සොෆ්ට් කොපියක් දෙන්නන් බලන්න..හාඩ් කොපිනන් ආයිත් බැරිය... ඕනිමනන් ඕනිීනිනිමනන් නිකන් ප්‍රින්ට් අවුට් ටිකක් දෙන්නන් කරෙක්ෂන් ටික බලන්න:angry::angry:
    ehema karanna epa sudu sample ekak diyanko:rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::love: