EK Office Fun

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඇල්ටෝ එකක් අරගෙන සුබාරු කියල හිතාගෙන බීට් එක හදල, ස්පොයිලර් එකක් ගහල, ස්ටිකර් ගහල, බොඩිකිට් ගහල, රෝද උස්සල, පාට පාට ලයිට් දාලා, හැටට හැටේ යමන්... :baffled::baffled:

    උඹලටයි අපිටයි මොන සුබාරුද සිංහලු...:(:(

    ara kiwwath wage 60 thamayi yanna wenne saho..
    Ita wada yanna wenne na alto eke. :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නෙමෙයි බොල.. කෝ මේ ගල් තරු?
    පොර අලුත් ජොබ් එකට සෙට් වෙනව කිව්ව නේද මේ මාසෙ මුල ඉදල?
    අලුත් ජොබේ නෝ චාන්ස් වගේ එලකිරි ලොග් වෙන්න
    පව් අසරණය...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක නෙමෙයි බොල.. කෝ මේ ගල් තරු?
    පොර අලුත් ජොබ් එකට සෙට් වෙනව කිව්ව නේද මේ මාසෙ මුල ඉදල?
    අලුත් ජොබේ නෝ චාන්ස් වගේ එලකිරි ලොග් වෙන්න
    පව් අසරණය...
    :(
    appata siri ahemada

    balamuko dawas deka thunak moko wenne kiyala

    u ai mokak hari karagena:rolleyes: