EK Office Fun

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වසන්ත සමය ලං වෙලා
    කෝකිල නදින් මත වෙලා
    සිහිල් සුළං යාවි පාවෙලා​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :D අහ්හ් කට්ටිය වැඩ වගේ

    54528637.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ පල.. තෝ ගිහින් කෙල්ලො ටිකට සවල හලල එන්න ඇති.. අපි නොදන්න රංගු...
    ඇයි බන් බැල්ලියන්ගෙ පින්තූර දාන්නෙ උඹලත් එක්ක?
    මෙහෙමයි සීන් එක.. හරියට ෆුල් නියුඩ් පොටෝ එකක් එවන්න කියපන්.. බස්සන්න අර සෙට් එකටම...
    :growl::growl::growl::growl::growl::growl:
    ehema karanna epa ban ethen
    ubata mail ekak demma mama
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලු වි සිටි
    නැගුනු සෙනහෙ කියනු බැරි වී
    මගේ සිත වේදනා විදි
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සාරා සිහින රහසේ
    දිවුරා කියා
    ඔබ කඩුලු පහසේ මුමුනා කියා
    කොහේ ඇවිද හා මා
    හද සිතුවිලි විල කලබා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගග අද්දර මා සිහිල් සෙනේ සැගවී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමු වෙමා මුව ගොලු වුවා
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පිච්ච මල් පිපී යහනේ සුවද මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුහුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි...​
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තනිවෙන්නට මගෙ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    සිවු වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදො
    අලුත් ලොවක ඔබ සතුටින් කිටුලු පැලදුවා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වී පැදුරෙන් ඉගිලියන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බැ මට මියු ලැසිය ඔබ ලගින්
    ඔබෙ දෙතොලේ මොල කැටි බව
    නාදුනන ලෙසින්
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    තනිවෙන්නට මගෙ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    සිවු වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදො
    අලුත් ලොවක ඔබ සතුටින් කිටුලු පැලදුවා

    මුලින් එකයි මැදින් එකයි ඇයි බං​