EK Office Fun

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ අය්යා අදත් වැඩද ? මම නම් මේ කඩේට ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න කියල. :yes:

    :P


    කොහෙද ඔෆිස් එක තියෙන්නේ :sorry::sorry:
    අර අනිත් එක්කෙනාට රෝස මලක් අරන් එන්නද මගේ ගානේ :love::love::love:


    එළකිරි අරං වරෙන් :D කාලෙකින් එයාව සප්‍රයිස් කරන්නත් බැරි උනා :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    k%ri seen ekak una ban
    novod mata 10$ avuwa...mama uta weradi email ekak dila thiyenne:baffled:
    den utath na matath na :(

    අඩෝ..එහෙනන් අර රාජකාරි මට්ටමේ හොරු කියන සීන් එක උඹට හොදටම සෙට් වෙනවා..
    :baffled::baffled::baffled: