EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :angry::angry:3
    oka gallface ake wade wikunanawa

    බලහල්ලකෝ දැං පායලා තියෙන අපූරුව.ඉර දිලිසි දිලිසි තියෙන්නේ ඔය
    වඩේ වඩේ 10ට 5යි වඩේ වඩේ
    546275925-street-food-galle-face-green-colombo-sri-gettyimages.jpg

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Good Morning Bitches.....

    ඇයි බැල්ලියෝ මේ වගේ උදේ පාන්දර හැම එකාටම බැල්ලි බැල්ලි කිය කියා ගුඩ් මෝර්නින් කියන්නේ බොල බැල්ලියෙ :growl::growl::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Weekend ekatane yako :growl::growl::growl::growl:
    Me haminena wasse kohomada bn wada karanne :lol::lol::lol::lol:
    Gedarata wela nidaaganna hithenawa :growl::growl::growl::growl:
    :P:P:P:P:P

    කන්දක් නැග්ගම පල්ලමක් සෙට් වෙනව සහෝ.. ඒත් වැඩිය උඩ පනින්න එපා. පල්ලමෙන් පස්සේ ආයිත් කන්දක්ම තමයි සෙට් වෙන්නේ... :growl::growl::baffled::baffled:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කන්දක් නැග්ගම පල්ලමක් සෙට් වෙනව සහෝ.. ඒත් වැඩිය උඩ පනින්න එපා. පල්ලමෙන් පස්සේ ආයිත් කන්දක්ම තමයි සෙට් වෙන්නේ... :growl::growl::baffled::baffled:

    ඔව් ඔව් එක ඇත්ත.
    පල්ලමට සෙක දාල යනවා ඔන්න ඔහේ :lol::lol::lol::lol:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඒ බන් අපි දෙතුන් දෙනා විතරද අද office ඇවිල්ල තියෙන්නේ? අනිත් උන්ට නිවාඩුද බන්?