EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කියපන්:growl:

    ඊයෙම මම කිව්ව තෝ වැඩ කරන්නේ ගලධාරි එකේ කියල.....උඹ පොටෝ දාන්නත් කලින්..

    සෙද්ද,:angry: මෙතන මම වැඩ කරන තැන හොයන්නේ නැතුව :baffled:උබලගේ වැඩක් කොර ගනිල්ලකෝ:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙද්ද,:angry: මෙතන මම වැඩ කරන තැන හොයන්නේ නැතුව :baffled:උබලගේ වැඩක් කොර ගනිල්ලකෝ:lol::lol:

    :P අපි තමයි උඹලගේ ඔෆීෂියල් ෆොටෝග්‍රැෆි පාර්ට්නර් :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සෙද්ද,:angry: මෙතන මම වැඩ කරන තැන හොයන්නේ නැතුව :baffled:උබලගේ වැඩක් කොර ගනිල්ලකෝ:lol::lol:
    උබ ගලදාරි එකේ ඉන්නේ..:rolleyes:
    ඉදපන් මම තව ටිකකින් ඔත්නට එනවා මීටින් එකකට:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :P අපි තමයි උඹලගේ ඔෆීෂියල් ෆොටෝග්‍රැෆි පාර්ට්නර් :D
    6pZPpiE.jpg :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :P අපි තමයි උඹලගේ ඔෆීෂියල් ෆොටෝග්‍රැෆි පාර්ට්නර් :D

    කාගේද? අපේ?:oo: අපිට එහෙම උන් නෑ නේ:no:.අහවල් එකටද අපිට ෆොටෝග්‍රැෆි පාර්ට්නර් :baffled:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අපිට කොයින්ද ඔය වගේ කෑම :(:(:(:(
    අද හවසට galle face සෙට් වෙන්න වෙන්නෙත් නෑ වගේ අර වැලි වඩේ කන්න :lol::lol::lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අපිට කොයින්ද ඔය වගේ කෑම :(:(:(:(
    අද හවසට galle face සෙට් වෙන්න වෙන්නෙත් නෑ වගේ අර වැලි වඩේ කන්න :lol::lol::lol::lol:

    :(:(:(:(
    මේ වැස්සේ මොන ගෝල් ෆේස්ද පුතා.:baffled::baffled:ඉස්සෝ වඩේ පාරක් දාන්න වෙන්නේ නෑ:sorry: