EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඉතින් අහවල් එකටද හංගන්නේ.. ඇත්ත කියපිය.. අපි එන්නේ නැහැ උඹලගේ හොටෙල් එකෙන් කාලා තොට බිල දාන්න.... :growl::growl::growl:

    ZVLUpG9.gif

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    වැස්ස දවස් වලට අනිවා කෙල්ලො කොටට අදින සීන් එකක් නිරීක්ෂණය කරල තියෙනවා. ඒ එක්කම වැස්ස දවස් වලට සීතලට අපේ අනවශ්‍ය හැගීම් උද්වීපණය වන හේතුවෙන් ඒ කොටට අදින සීන් එක වැඩිපුරම දැනෙන අවස්ථා එමටයි. වැස්සට තෙමිච්ච තිරිවාන ගල් රන් පැහැයෙන් දිලිසෙන අවස්ථාවලදී ඒ දෙස බලා රිය පැදවීමෙන් මරුවා වෙත ඉක්මනට යාමට හැක. දිලිසෙන ගල් සියල්ල රත්තරන් නොවන බව සලකා සිහිබුද්ධියෙන් වාහන පදවන්න. ඔය කොටට ඇදගෙන එන්නේ මාරාවේශයෙන් එන තන්හා රතී රගා කියන උන් බව කරුණාවෙන් සලකන්න..

    :P:P:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩ කරන වහල්ලු ටික 5 වෙද්දි පහ වෙන්න බලාගෙන ‍රෙදි උස්සසගෙන ඇති දුවන්න....විශේෂයෙන්ම කෝට්ටේ ඉන්න සිංහලයා :P:P