EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩ කරන වහල්ලු ටික 5 වෙද්දි පහ වෙන්න බලාගෙන ‍රෙදි උස්සසගෙන ඇති දුවන්න....විශේෂයෙන්ම කෝට්ටේ ඉන්න සිංහලයා :P:P
    කොට්ටේ ඉන්න සින්හලය දැන්මම ගිහින් වගේ නෙහ් බන්..:lol:ඔය අනිත් උනුත් එහෙමම තමා:P:P
    රිදෙයි දැන්:D

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :lol::lol::lol::lol: ඔපිස් කුකුලෝ ටික 5 වෙද්දී මාරු වගේ
    මොකද්ද බන් හවසට පොඩ්ඩක් ඉස්ස වඩයක් කන්න එකෙක් සෙට් කරගන්න බෑනේ
    මාර තදියමක් මුන්ට ගෙවල් වල දුවන්න :lol::lol::lol::lol:
    ඒ අස්සේ මේ රෙද්දේ වැස්ස :frown::frown::frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට්ටේ ඉන්න සින්හලය දැන්මම ගිහින් වගේ නෙහ් බන්..:lol:ඔය අනිත් උනුත් එහෙමම තමා:P:P
    රිදෙයි දැන්:D

    ඔව් බන්.. ඒ හැම සොන්නයම 5 වෙද්දි දුවනවා... :angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol: ඔපිස් කුකුලෝ ටික 5 වෙද්දී මාරු වගේ
    මොකද්ද බන් හවසට පොඩ්ඩක් ඉස්ස වඩයක් කන්න එකෙක් සෙට් කරගන්න බෑනේ
    මාර තදියමක් මුන්ට ගෙවල් වල දුවන්න :lol::lol::lol::lol:
    ඒ අස්සේ මේ රෙද්දේ වැස්ස :frown::frown::frown::frown:

    ඔය වඩේ එක දවල්ට කමුකො සහෝ... :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද නම් පොඩි ශොට් එකක් දා ගන්න කියාපු දවස:rolleyes:

    අනේ මේ... බියර් එකක් බීව්වම පහුවදා හවස් වෙනකල් කඹරයා දාන උඹ දැන් මරු කියෝනවා..
    අයිය ගෙදර නේද? එහෙනන් අද සෙට් වෙලා ගහපිය කරටි කැඩෙන්නම.. :rofl:

    අද පඩිද බොල? :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol: ඔපිස් කුකුලෝ ටික 5 වෙද්දී මාරු වගේ
    මොකද්ද බන් හවසට පොඩ්ඩක් ඉස්ස වඩයක් කන්න එකෙක් සෙට් කරගන්න බෑනේ
    මාර තදියමක් මුන්ට ගෙවල් වල දුවන්න :lol::lol::lol::lol:
    ඒ අස්සේ මේ රෙද්දේ වැස්ස :frown::frown::frown::frown:
    අඩෝ මම ඉන්නවා ඔෆිස් එකේ 5.30 වෙනකම්..:growl:
    5.45 වෙනකම් කොම්පන්න වීදියේ ස්ටෙශන් එකේ ඉන්නවා:dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔය වඩේ එක දවල්ට කමුකො සහෝ... :P:P
    දවල් වෙලා ඔපිස් එකෙන් අවොත් මට ආයේ එන්න වෙන්නේ ඔපිස් ඉවර වෙන time එකට එක හරියන්නේ නැනේ සහෝ:(:(:(:(. 5න් පස්සේ අව්ලක් නෑ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මේ... බියර් එකක් බීව්වම පහුවදා හවස් වෙනකල් කඹරයා දාන උඹ දැන් මරු කියෝනවා..
    අයිය ගෙදර නේද? එහෙනන් අද සෙට් වෙලා ගහපිය කරටි කැඩෙන්නම.. :rofl:

    අද පඩිද බොල? :P:P
    අද බොන්න ඔනේ බන් සිරාවටම....කලෙකින් සෙට් උනේ නැ..:(:(
    :(අය්යා අන්න එනවා කිවුවා උබ හොයාගෙන:baffled::baffled:
    අද නෙවෙයි බන් අපිට පඩි 6 වෙනිදා :P