කොට්ටේ ඉන්න සින්හලය දැන්මම ගිහින් වගේ නෙහ් බන්..වැඩ කරන වහල්ලු ටික 5 වෙද්දි පහ වෙන්න බලාගෙන රෙදි උස්සසගෙන ඇති දුවන්න....විශේෂයෙන්ම කෝට්ටේ ඉන්න සිංහලයා![]()
ඔය අනිත් උනුත් එහෙමම තමා


අකුලෝගෙන යන්න වහින්න ඔනේ

දැන් නාන්න බෑ මේ හීතලේවහිනවද galle face පැත්තට ?
කොට්ටේ ඉන්න සින්හලය දැන්මම ගිහින් වගේ නෙහ් බන්..ඔය අනිත් උනුත් එහෙමම තමා
රිදෙයි දැන්



ඔපිස් කුකුලෝ ටික 5 වෙද්දී මාරු වගේ
මොකද්ද බන් හවසට පොඩ්ඩක් ඉස්ස වඩයක් කන්න එකෙක් සෙට් කරගන්න බෑනේ
මාර තදියමක් මුන්ට ගෙවල් වල දුවන්න
ඒ අස්සේ මේ රෙද්දේ වැස්ස![]()


අද නම් පොඩි ශොට් එකක් දා ගන්න කියාපු දවස![]()



අඩෝ මම ඉන්නවා ඔෆිස් එකේ 5.30 වෙනකම්..ඔපිස් කුකුලෝ ටික 5 වෙද්දී මාරු වගේ
මොකද්ද බන් හවසට පොඩ්ඩක් ඉස්ස වඩයක් කන්න එකෙක් සෙට් කරගන්න බෑනේ
මාර තදියමක් මුන්ට ගෙවල් වල දුවන්න
ඒ අස්සේ මේ රෙද්දේ වැස්ස![]()


දවල් වෙලා ඔපිස් එකෙන් අවොත් මට ආයේ එන්න වෙන්නේ ඔපිස් ඉවර වෙන time එකට එක හරියන්නේ නැනේ සහෝඔය වඩේ එක දවල්ට කමුකො සහෝ...![]()



. 5න් පස්සේ අව්ලක් නෑ.අපි ඔෆ් වෙන ටයිම් සෙට් වෙයි වගේ බන්පිස්සු කෙලින් නැතුව හිටු.දැන් නාන්න බෑ මේ හීතලේ

අද බොන්න ඔනේ බන් සිරාවටම....කලෙකින් සෙට් උනේ නැ..අනේ මේ... බියර් එකක් බීව්වම පහුවදා හවස් වෙනකල් කඹරයා දාන උඹ දැන් මරු කියෝනවා..
අයිය ගෙදර නේද? එහෙනන් අද සෙට් වෙලා ගහපිය කරටි කැඩෙන්නම..
අද පඩිද බොල?![]()


අය්යා අන්න එනවා කිවුවා උබ හොයාගෙන


දවල් වෙලා ඔපිස් එකෙන් අවොත් මට ආයේ එන්න වෙන්නේ ඔපිස් ඉවර වෙන time එකට එක හරියන්නේ නැනේ සහෝ. 5න් පස්සේ අව්ලක් නෑ.
