EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා කියනකොට ඔයාට ආස හිතෙනවා නේද සහෝ....:frown::oo:

    මම ද ඔයාද සහෝ කිව්වේ? :baffled::baffled::baffled:
    ආස හිතෙනව කෙසේවෙතත් බය සහ අප්පිරියා හිතෙනව සහෝ
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Its Friday:cool::cool:

    wOz8pQB.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිවුවේ.:frown:..ආස හිතුනේ ඔයාට නෙහ් සහෝ....:baffled:

    අද කටුනායක යන්නත් වෙයි වගේ බන්:(


    මොකෝ කටුනායක? එක්සිබිෂන් එකක් ද?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ කටුනායක? එක්සිබිෂන් එකක් ද?

    නැ බන් අපේ ඔෆිස් එකේ එකෙක්ගේ තාත්තා නැති වෙලා...:(
    ඊයේ යන්න හිටියේ යන්න බැරි උනා බන්:baffled:...අද යන්න ඔනේ නයිටක් ගහන්නම:cool::cool:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නැ බන් අපේ ඔෆිස් එකේ එකෙක්ගේ තාත්තා නැති වෙලා...:(
    ඊයේ යන්න හිටියේ යන්න බැරි උනා බන්:baffled:...අද යන්න ඔනේ නයිටක් ගහන්නම:cool::cool:


    මම කියන්නේ බොරුද. උඹ කොහොමත් බාලාගිරිනෙ...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කියන්නේ බොරුද. උඹ කොහොමත් බාලාගිරිනෙ...
    නෑ බන් ඊයේ බොඩි එක මල්ශාලවෙන් ගනිද්දි රෑ උනා ඒකයි ගියේ නැත්තේ බන්...:sorry::sorry:අද යනවනේ ඉතින්;)