EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ha nathda??

    ඒ වුනාට ඉතාලි වැස්සක්නෙ සහෝ...
    මේකේ ඉන්නවා ඒ වගේ ඉතාලි වැස්සකින් තෙමුනත් සැපයි කියල හිතන උන්...:baffled::baffled:
    සමහරුන්ට රිදෙයි දැන්.....:baffled::baffled::baffled:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඒ වුනාට ඉතාලි වැස්සක්නෙ සහෝ...
    මේකේ ඉන්නවා ඒ වගේ ඉතාලි වැස්සකින් තෙමුනත් සැපයි කියල හිතන උන්...:baffled::baffled:
    සමහරුන්ට රිදෙයි දැන්.....:baffled::baffled::baffled:

    :lol::lol::lol: pau ban
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    පිං කරපු වහලෙක්... :(:(:(
    මමනන් අද එද්දිම වැඩ නිමයි... මේ එලකිරි එකේ ආතල් එකේ ඉන්නවා :baffled::baffled:

    ඇයි උබ අද ඒවත් ඊයෙම කරලද ගියේ.නැත්තම් දැන්ද වැඩට ආවේ bitch :lol::lol:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි උබ අද ඒවත් ඊයෙම කරලද ගියේ.නැත්තම් දැන්ද වැඩට ආවේ bitch :lol::lol:


    මේ දවස් වල වැඩ ටිකක් අඩුයි.. කොහොමත් මට වැඩ නැහැ බන් බොහෝ දුරට... :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට කොයින්ද bitch එහෙම:baffled:

    තොපි අනාථ ගමේ වහල්ලු සිංහලු....
    තොපිට සදාකල් වහල් සේවය තමයි උරුම..
    මම තොපේ දෙයියා... දණ ගහපිය
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තොපි අනාථ ගමේ වහල්ලු සිංහලු....
    තොපිට සදාකල් වහල් සේවය තමයි උරුම..
    මම තොපේ දෙයියා... දණ ගහපිය

    උබ කොහොමද බං දෙයියා වෙන්නේ.:shocked: God දැන ගත්තොත් සුපුරුදු එකෙන් අමතයි තොට:lol::lol:
    තොපිට කොයින්ද Bitch මේවා:lol::lol:
    5Fz4ewg.jpg


    a2PdKm9.jpg

     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    තොපි අනාථ ගමේ වහල්ලු සිංහලු....
    තොපිට සදාකල් වහල් සේවය තමයි උරුම..
    මම තොපේ දෙයියා... දණ ගහපිය

    උඹද පනම් දෙයියා එතකොට ???? :lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ කොහොමද බං දෙයියා වෙන්නේ.:shocked: God දැන ගත්තොත් සුපුරුදු එකෙන් අමතයි තොට:lol::lol:
    තොපිට කොයින්ද Bitch මේවා:lol::lol:
    5Fz4ewg.jpg



    වහල්ලකු විසින් කෙනෙක් පාවිච්චි කරල විසිකරපු හිස් කප් එකක් අහුලගත් ඒ සුන්දර මොහොත :baffled::baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹද පනම් දෙයියා එතකොට ???? :lol::lol::lol::lol:

    යකෝ තොපි ඔක්කොම එකපාරට මිසින් වෙලා ආයිත් එකපාරට විසිබල් වෙනවා..
    තොපි කොහෙද මෙච්චර වෙලා හිටියෙ? :oo::oo::oo: