EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වහල්ලකු විසින් කෙනෙක් පාවිච්චි කරල විසිකරපු හිස් කප් එකක් අහුලගත් ඒ සුන්දර මොහොත :baffled::baffled::baffled::baffled:

    db0a2wj9s6bhmy6e_v2_.png
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    යකෝ තොපි ඔක්කොම එකපාරට මිසින් වෙලා ආයිත් එකපාරට විසිබල් වෙනවා..
    තොපි කොහෙද මෙච්චර වෙලා හිටියෙ? :oo::oo::oo:

    පනම් දෙයියා
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    යකෝ තොපි ඔක්කොම එකපාරට මිසින් වෙලා ආයිත් එකපාරට විසිබල් වෙනවා..
    තොපි කොහෙද මෙච්චර වෙලා හිටියෙ? :oo::oo::oo:

    bug_256.png


    ඔන්න උන් එකෙක් හිටිය බන් :dull::dull::dull::dull:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඒ මොකෙක් හරි ඉන්නවද පංචිකා වත්ත පැත්තේ රව්මක් දාන්න?
    පොඩි items වගයක් තියෙනවා ගන්න.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයේ කටුනායක ෆියුනරල් එකේ නයිටක් ගැහුවා...:)
    අද ඔෆිස් එකටත් ආවා...:baffled:
    ශොට් දෙක තුනකුත් දා ගත්තා දැන් ඇගට හරි අමරුයි නෙහ්:sorry::sorry::sorry: