EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    රාජකාරි වේලාවන් තුලදී මෙහි සිටින සේවකයන් වෙනත් රාජකාරි වලට හවුල් කර ගැනීමෙන් වළකින්න.- මෙයට ඔෆිස් එකේ ලොක්කා:P:P:P

    cheering_crowd.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජකාරි වේලාවන් තුලදී මෙහි සිටින සේවකයන් වෙනත් රාජකාරි වලට හවුල් කර ගැනීමෙන් වළකින්න.- මෙයට ඔෆිස් එකේ ලොක්කා:P:P:P
    නැවිල හිටු එළුවා!:angry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මේක dump and dumper ෆිල්ම් එකේ නෙහ් :lol: පට්ට ෆිල්ම් එකක් කපුටෝ මේක බලහල්ල

    ඔව් ඔව් මමත් බැලුව, දෙකම බලපන් (Dumb and dumber)
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඕක පට්ට ‍ෆිලුම මාත් බැලුවා.අනිත් එකා ඔතන නෑ

    මොන අනිත් එකාද බන් :confused: මෙහ් අර කලින් වෙඩි තිය තිය යන ඇවටර් එක මාරු කුකුලොහ් :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් ඔව් මමත් බැලුව, දෙකම බලපන්

    අහ්හ් දෙවෙනි එකකුත් තියනව නෙහ් ඒක බැලුවේ නෑ වැඩිය ratings නැති නිසා :dull: අරක නම් හිනා කාල පන යනවා :lol: