ඇත්ත කිව්වම අයිය කිපිල මාත් එක්ක..කිපෙන්න එපා අයියණ්ඩි...ඇත්ත තිත්තයි තමයි![]()


වඩේ එකක් විකුනන් ඉන්නවද මෙතන පව් නොදී

ඇත්ත කිව්වම අයිය කිපිල මාත් එක්ක..කිපෙන්න එපා අයියණ්ඩි...ඇත්ත තිත්තයි තමයි![]()



ඇත්ත කිව්වම අයිය කිපිල මාත් එක්ක..කිපෙන්න එපා අයියණ්ඩි...ඇත්ත තිත්තයි තමයි![]()
වඩේ එකක් විකුනන් ඉන්නවද මෙතන පව් නොදී

බී වෙජිටේරියන්![]()


පාර්ට් ටයිම් අයියා....![]()

පේන විදියට උබ මාව පහු කරයි වගේ පොලිස් හොරෝ
මම තුනට ඉන්නවා ඕයි

රෙද්දක් කියනවනවා උදේ පාන්දර...
පුන්සිරි සොයිසා කැසට් 200 ක් විතර ගහල තියෙනවා... ඒ කියන්නේ සින්දු 3000 ක් විතර..
ඒත් ප්රබුද්ධ ගායකයො නිර්මාණ එලියට දාන්නේ අතේ ඇගිලි ගානට..
යූ නෝ වට් අයි මීන්
සමයං කියවන්න රිදෙයි පුන්සිරි සොයිසට



පව් අනේ අහිංසකයා


පින්තූරේ හැටි විතරක්


රෙද්දක් කියනවනවා උදේ පාන්දර...
කොහොම හරි සහෝ ඔයාට මාව අල්ලන්න බැහැනේ..........








මොකෝ බෑඩ් කොපාට මල පැනල![]()


පොරගෙ හොරා පොලිස් සීන් මාට්ටු වෙලා..
පොරගෙ සැබෑ වෘත්තීය අනාවරණය වෙලා...
ඊයෙ ඉන්දියන් කාරයෙක්ට රෙද්ද පාත් කරාලු...
මෙන්න සාක්කි
http://www.elakiri.com/forum/showpost.php?p=19091386&postcount=3073
සුද්දෙකුට වගේ නම් තව chance එකක් දෙන්න තිබ්බ එත් ඉන්දියන් කාරයෙකුට කියුවම 


එතකොට රංගයො උඹ ද අර බූල් බල්ල අල්ලන් ඉන්න සක්කරවට්ටම ?
එතකොට කව්ද බූල් බල්ලා ?
Elysium ට කරන අපහාස වලට මා තරයේ විරුද්ධ වෙනවා.
Elysium වෙනුවෙන් මා පෙනී සිටිනවා
මට සිරාවටම මල පනිනවා රංගු හරිද...
Elysium අඩන කදුලක් කදුලක් ගානෙ උඹට වන්දි ගෙවන්න වෙනවා හරිද රංගු![]()
ඕකනේ ඉතින් අපිව බොරුවට මුලා කරලා කරලා අන්තිමට ඉන්දියන් කාරයෙකුට රෙද්ද උස්සල මේක හරිම කුජීතයි සහෝසුද්දෙකුට වගේ නම් තව chance එකක් දෙන්න තිබ්බ එත් ඉන්දියන් කාරයෙකුට කියුවම
![]()


