සෙමට..දූවිල්ල ගිහින්..
සමහන් එකක් පිච්චෙන්න උණුවෙන් බීපන්...
ස්ට්‍රෙප්සීන්ද මොකක්ද එකක් කාපන්..
මේ දැං ඔෆිස් එකේ 11ට එන ෆෘට් ජූස් එක ආවා අයිස් ක්‍රීම් එක්ක.
රිදෙයි සමහර එවුන්ට..
සෙමට..දූවිල්ල ගිහින්..
සමහන් එකක් පිච්චෙන්න උණුවෙන් බීපන්...
ස්ට්‍රෙප්සීන්ද මොකක්ද එකක් කාපන්..
සෙල්ලම් නෑ වාහන දෙකක්ම තියනවා නේද.......අපි නං හැමදාම බස් එකේ තමයි.......මට ඔය කොයි වාහනෙත් එකයි සහෝ.. සල්ලි තියෙනකං කාර් එකේ. ඒකට තෙල් ගහගන්න බැරි උනාම බයික් එකේක්. ඒකටත් තෙල් ගහගන්න බැරි උනාම බස් එකේ...![]()

මොකක්Elysium මගේ..අපි දෙන්නගේ කුලුදුල් පින්වන්ත සෙනෙහෙබර ආදර කතාවට උබ මැදට පනින්න එපා
.උබේ වයිෆ් ට කියනවා උබේ සීන් ටික ඔක්කොම හොදද...
ඔය පනින මල දීපන් පොඩි එකෙක්ට...![]()
ඔයා ඉතින් තාම පොඩි මල්ලි කෙනෙක්නේඅහ්හ් ඇයි සුදු අක්කියෝ එහෙම කියන්නේ
![]()



අපිට කොහෙන්ද සහෝ හිසට ආවරණයක් නොතෙමී ඉන්න...බයික් ජීවිතේ![]()
සහෝදර ප්‍රේමයට වෙතක් අර්ථකථනයන් දෙන්නට උත්සහ කරන්න එපා සහෝ..
රංගයි මායි මේ සහෝදරියි එකකුස උපන් සහෝදර සහෝදරියො වගේ....![]()
අපිට කොහෙන්ද සහෝ හිසට ආවරණයක් නොතෙමී ඉන්න...බයික් ජීවිතේ![]()
මේ කියන්නේ බයික් එක විකුණලා ඒ සල්ලි වලින් කුඩයක් ගන්න කියලද........මාරු සල්ලි කාසි කීපයක් වියදම් කරා නම් හිසට ආවරණයක් තියෙන එකක ඔෆිස් එන්ඩ පුළුවන් නේ සහෝ...

අහ්හ් මොකෝ මොකෝ මේ කවදාවත් නැතුව සත්ව කරුනාවක් පහල වෙලා උබට...
මොකෝ ඔයාගේ හාමිනේටත් මෙකේ ස්ක්‍රීන් ශොටක් එවන්නද එෆ් බී එකෙන්![]()

පෙරා ලිදේ.. 


මම කව්ද කියලත්, ඊට කලින් පෙරා කව්ද කියලත්එයා ගොඩක් කල් ඉදන් දන්නවා.. ඒක නිසා අවුලක් වෙන එකක් නැහැ..

1000ට පැලුනත් මගේ පරම පිවිතුරු සෙනෙහබර ආදර කතාව නැතිවෙන්නේ නෑ සහෝ![]()



මේ දැං ඔෆිස් එකේ 11ට එන ෆෘට් ජූස් එක ආවා අයිස් ක්‍රීම් එක්ක.
රිදෙයි සමහර එවුන්ට..


අහ්හ් මොකෝ මොකෝ මේ කවදාවත් නැතුව සත්ව කරුනාවක් පහල වෙලා උබට...
මොකෝ ඔයාගේ හාමිනේටත් මෙකේ ස්ක්‍රීන් ශොටක් එවන්නද එෆ් බී එකෙන්![]()

මොකො සෙන් ට වුනේ?
දුන්නද?
තෝ දෙන්න කලින් මට කිව්වේ නැහැ සිංහලු![]()

ගින්නක් නෑ සහෝ.. හාමිනේ දන්නවා මයේ සත්ව කරුණාව. අනිත් එක හාමිනේ මේ නගාවත් දන්නවා...![]()


මාරු සල්ලි කාසි කීපයක් වියදම් කරා නම් හිසට ආවරණයක් තියෙන එකක ඔෆිස් එන්ඩ පුළුවන් නේ සහෝ...



දාපු පෝස්ට් වලින් තේරුනා සහෝ එක් කුස උපන් විතරක් නෙමෙයි, තුන් නිවුන් සහොදරයෝ වගේ කියලා. ඒකයි සහෝ මම පේසලා ආර්ට ගින්න දුන්නේ. ඔවුවා පස්සට හොඳ නෑ නේ. පේසලා ආර් ඉස්සර ඉඳන් මගේ හිතවතී නෙව..





ඔව් ඔව් ඔයයි මේ සහොදරියි එක කුස උපන් සහෝදරියයි සහොදරයයි..සහෝදර ප්‍රේමයට වෙතක් අර්ථකථනයන් දෙන්නට උත්සහ කරන්න එපා සහෝ..
රංගයි මායි මේ සහෝදරියි එකකුස උපන් සහෝදර සහෝදරියො වගේ....![]()





