EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කිව්වේ ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. කොහොමත් නැන්දට රිපෝර්ටඩ් සහෝ.. අද කොත්තුවක් ඇන්න පල ගෙදර. පිලිකන්නේ බුදියාගන්න වෙන්නේ...
    ඕකට ඔහොම තමා කරන්න ඔනේ:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙල්ලම් නෑ වාහන දෙකක්ම තියනවා නේද.......අපි නං හැමදාම බස් එකේ තමයි.......:oo:

    දැං කාර් බයික් තිවුනට වැඩක් නෑ සහෝ. එවුවා පාරවල් වල එලවන්ඩ බෑ නේ. දැං කාලේ ඔෆිස් යන්ඩ එන්ඩ තියෙන හොඳම ඔප්ෂන් එක තමා කෝච්චිය...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:
    මේක දන්නවා නම් ඇති සහෝ. මක් නිසාද යත් උයාට එයා හම්බුවෙන්ඩ දවස් ගොඩාරියකට කලින් ඉඳං තියෙන යාලුකමක් ඒ ඇත්තියි මායි අතර තියෙනවා සහෝ....

    :baffled::baffled: ඔව් ඔව්.. උඹේ කැරැට්ටුව හොදින් දනී ඇය..:baffled::baffled:
    මේකටනන් පෙරා බය වෙයි:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කියන්නේ බයික් එක විකුණලා ඒ සල්ලි වලින් කුඩයක් ගන්න කියලද........:P

    මාරු කාසි කීපයකුත් තවත් එකකුත් කඩේට දුන්නා නම් කුඩයක් දේවි.. :lol:
    මම කිව්වේ බස් එකේ යන්ඩ මාරු සල්ලි තියාගන්න කියලා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාප මිත්‍රයා.... :growl::growl::growl::growl::growl:

    ඔව්!!! අනිවාර්යෙන්ම. කලින් හම්බුනු යාලුවාට කල්‍යාන මිත්‍රයෙක් වෙන්ඩ නම් යාලුවාගේ සැමියාට (පස්සේ හම්බුනු එකාට) පාප මිත්‍රයෙන් වෙන්ඩම ඕනේ... :lol:
    සෑහෙන්න රිදෙයි ඒකට නම්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඔයයි මේ සහොදරියි එක කුස උපන් සහෝදරියයි සහොදරයයි..:dull:
    එන්න ඒක නිසා හොද මස්සිනා වගේ මට අක්කිව දීපන් :growl::growl::P
    මම නරක මනුස්සය කරගන්නේ නැතුව:frown::frown:

    :eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙන්න වැඩක් :shocked::shocked::shocked:
    පව් අර අහිංසකී.. ඒ Elysium දැරිවි දන්නේ නැහැනෙ ඔයා සබ්ජෙක්ට් කියල :baffled::baffled::baffled:
    මඩ ගහන්න නම් හදන්න එපා කුකුවෝ ගෙදරට යවනවා ඉතුරු වෙලා තියෙනව ගෝටා අන්කල්ගේ සුදු වෑන් එකක්....
    අද මම වත්තල ඉදල ආවෙ බන්.. පෑලියගොඩ හරියෙදි වැස්ස සෙට් වුනා.. :(:(:(
    හ්ම්ම් හරි එහෙනම් මාත් හොදට තෙමුනා බන් ඔරුගොඩවත්තේදී..:(:(
    අක්කි අක්කි කිව්වට කමක් නැහැ සහෝ.. අක්කිලාට ලව් කරන්න ගිහින් මම වැරදිකාරය කියල කියන්න එපා හරියැ.. :growl::growl::growl:
    මම ආදරේ කරන්නේ අක්කිලාට විතරයි කුකුවෝ..:)
    කොහෙද ඉතින් උබ ඒකටත් බ්‍රැකට් එක දානවනේ මට:growl::growl:
    උබට හෙනම ගහල අකුලෝගෙනම යන්න ඔනේ:rofl::rofl::rofl:

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඔයයි මේ සහොදරියි එක කුස උපන් සහෝදරියයි සහොදරයයි..:dull:
    එන්න ඒක නිසා හොද මස්සිනා වගේ මට අක්කිව දීපන් :growl::growl::P
    මම නරක මනුස්සය කරගන්නේ නැතුව:frown::frown:

    රංගුවා.. පඩු ඩෝ කුකුවා. ඌ හෙනම බලාපොරොත්තුවෙන් ඔය සහෝදර පොස්ට් එක දැම්මේ. උඹ එකා පාරින්ම ඌව දාර ලිඳකට ඇදලා දැම්මා... :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දැං ඔෆිස් එකේ 11ට එන ෆෘට් ජූස් එක ආවා අයිස් ක්‍රීම් එක්ක.
    රිදෙයි සමහර එවුන්ට..
    මේ වැස්සේ ඔව්වා බීලා සෙම වැඩිවෙයි......:eek:
    දැං කාර් බයික් තිවුනට වැඩක් නෑ සහෝ. එවුවා පාරවල් වල එලවන්ඩ බෑ නේ. දැං කාලේ ඔෆිස් යන්ඩ එන්ඩ තියෙන හොඳම ඔප්ෂන් එක තමා කෝච්චිය...
    අපිට කෝච්චි නෑ......:P
    බස් රථවල පිහිට තමයි......:cool:
    මාරු කාසි කීපයකුත් තවත් එකකුත් කඩේට දුන්නා නම් කුඩයක් දේවි.. :lol:
    මම කිව්වේ බස් එකේ යන්ඩ මාරු සල්ලි තියාගන්න කියලා..
    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled: ඔව් ඔව්.. උඹේ කැරැට්ටුව හොදින් දනී ඇය..:baffled::baffled:
    මේකටනන් පෙරා බය වෙයි:P

    රෙද්ද තමයි.. මම ඔය ඔෆිස් එකට එන කාලේ ඉඳංම අපේ එක්කෙනා එක්ක යාලුයි... ඔෆිස් එකේ කෑල්ලක් පස්සෙන් ආවා. මම ඒක එක වචනෙන් ප්‍රතික්ශේප කරා.. :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදුනා:(:(

    ඔයා රිද්දගන්න එපා නගෝ... ඔයා එන්න අපේ ඔෆිස් එකට.. ඉස්සරහින් baskin & robbins එකෙන් ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්නන් :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tumblr_luf3k4zn7A1r28kq6o1_500.gif

    මූට පිස්සු හැදිලාහ්.. :shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද බං. කාර් එකේ ආවේ. විහිලුවට කිව්වේ. දෙන්න නම් පුළුවන් කාර් එක. දීලා ගන්නේ මොකද්ද සහෝ මේ තියන වාතාවරනේ හැටියට. ත්‍රිවීල් එකක් තමා ගන්න වෙන්නේ... :dull:

    දුප්පත් අපිටම කෙලිය නේද..... :growl::growl::growl: කතා කරල වැඩක් නැහැ සහෝ :(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා රිද්දගන්න එපා නගෝ... ඔයා එන්න අපේ ඔෆිස් එකට.. ඉස්සරහින් baskin & robbins එකෙන් ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්නන් :P:P

    ඒ... මම හෙන ආසයි සහෝ ඒකේ අයිස්කිරිං කන්න. ස්කූප් එකකට 350-400ක් වියදම් කරන්න වත්කමක් නෑ සහෝ.. අරන් දීපංකෝ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් ඔයයි මේ සහොදරියි එක කුස උපන් සහෝදරියයි සහොදරයයි..:dull:
    එන්න ඒක නිසා හොද මස්සිනා වගේ මට අක්කිව දීපන් :growl::growl::P
    මම නරක මනුස්සය කරගන්නේ නැතුව:frown::frown:

    අක්කලට ලව් කරන්න තොට දෙයියන්ගෙ හාල් කැවිලද බොල :growl::growl::growl: