EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :eek:
    පොතේ හැටියට ඔයා මට මල්ලිනේ :baffled:
    :baffled:


    :dull::oo:
    ඔහොම ටැග් දැම්මම එන්න හිතෙන්නෙත් නෑ ත්‍රෙඩ් ඒකට :nerd:

    අපෝ හලෝ ජොලියට ඒක දැම්මේ...
    ටැග් එකක් නිසා ඔයා එන්නේ නැතුව ඉන්න එපා..
    මන් තවත් ඔයාට මොකුත් කියන්නේ නෑ
    ඔනේ නම් මම එන්නේ නැතුව ඉන්නම්
    it's ok
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :) සිසී.. ජෝක් එකට දාපු එකක්.. වැඩිය හිතන්න එපා.. රංගුව ඒක අයින් කරයි දැන්...:)
    මම ඒක අයින් කරා මචන්:(...සොරි වෙන්න ඔනේ කාගේ හරි හිතක් රිදුනනම් :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපෝ හලෝ ජොලියට ඒක දැම්මේ...
    ටැග් එකක් නිසා ඔයා එන්නේ නැතුව ඉන්න එපා..
    මන් තවත් ඔයාට මොකුත් කියන්නේ නෑ
    ඔනේ නම් මම එන්නේ නැතුව ඉන්නම්
    it's ok

    Mokatada enne nathuwe inna yanne pissuda:nerd::oo:
    Maath nikan kiwe, owaa ganan gannepa malli :)
    Api giyaa ehenam:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:



    අපෝ හලෝ ජොලියට ඒක දැම්මේ...
    ටැග් එකක් නිසා ඔයා එන්නේ නැතුව ඉන්න එපා..
    මන් තවත් ඔයාට මොකුත් කියන්නේ නෑ
    ඔනේ නම් මම එන්නේ නැතුව ඉන්නම්
    it's ok

    :growl::growl: දෙන්නම පැත්තකට වෙලා හිටු... මගෙන් අහගන්නෙ නැතුව..:growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වත්තල කොහෙද බොල වයඹ පලාතට ලඟ වෙන්නෙ??

    Beach side kiwwama okane mathak wenne ithin ekay Wayamba boarder kiyala damme:)

    Hoyagena methana kiyannanam epa:no::dull:
    Ah amila ayyanam dannavane kohomath :)

    ආණවිලුන්දාවෙ යන්න අදහසක් තියෙනවා.. හෙල්ප් එකක් දෙන්නකො :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ වඩේ.... වඩ වඩේ
    පනහට පහයි පනහට පහයි..
    උණූ උණූ පරිප්පු වඩේ...

    5a6d1e3e92ac83184a49fc11e492b66f.jpg
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ආණවිලුන්දාවෙ යන්න අදහසක් තියෙනවා.. හෙල්ප් එකක් දෙන්නකො :(:(

    පුත්තලමේ පැත්තෙනෙ බං. දන්න එකෙක් හෙල්ප් එකක් දෙයි ඔය පැත්ත. ලක් දසුන් එකේ බැලුවද