EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට බිසී උනා බන්..එපා වෙලා ඉන්නේ..අද ඔෆ් වෙද්දි 10 විතර වෙයි බන්..:(.බැන්කොක් වලින් මෝටර් වගයක් ගෙන්නල මෙහෙ කස්ටම් එකෙන් අවුලක් බන්.:(..ඒකයි බන් පොඩ්ඩක් එන්න බැරි උනේ:baffled:...බොසත් ඔෆිස් එකේමයි උන්නේ:angry::angry:

    එල එල..:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මාත් එහෙමයි බන්..:(
    ඒකයි එන්න බැරි උනෙත් මේ පැත්තට....:baffled:
    මොකෝ වෙන්නේ ඉතින් ඔය පැත්තේ:oo::oo:
    මේ දවස් වල ලොක්කෙක් ඇවිත් බං, පට්ට බීසී මේ ටිකේ ඒ නිසා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ දවස් වල ලොක්කෙක් ඇවිත් බං, පට්ට බීසී මේ ටිකේ ඒ නිසා
    හ්ම්ම් එල එල..:baffled:
    අපෙත් මේ මෝටර් වගයක් ගෙන්නල පොඩි අවුලක් වෙලා තියෙන්නේ බන්..:(
    එම් ඩී කාරයත් ඔෆිස් එකේමයි:growl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හ්ම්ම් එල එල..:baffled:
    අපෙත් මේ මෝටර් වගයක් ගෙන්නල පොඩි අවුලක් වෙලා තියෙන්නේ බන්..:(
    එම් ඩී කාරයත් ඔෆිස් එකේමයි:growl:

    ඔව් බං මොකෙක් හරි ආවාම රටේ නැති ලෙඩ සෙට් වෙන්නේ.:growl:
    නැත්තම් මෙලෝ වැඩක් නෑ.:no:
    අද ශොපින් එක්ක යන්න්ත් ඕනේ:baffled:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඔව් බං මොකෙක් හරි ආවාම රටේ නැති ලෙඩ සෙට් වෙන්නේ.:growl:
    නැත්තම් මෙලෝ වැඩක් නෑ.:no:
    අද ශොපින් එක්ක යන්න්ත් ඕනේ:baffled:



    haffa ow ban. eka parak ape archiyek awith US wala idan, muta kale balanna ona kiyala, sinharaje ekkagena yanna unane mata. mai thawa ekekui muwath car eke dagena trip eka giya kiyahanko. epa wela awe.... e madiwata giya anith ekata sarpayo penna ba. dakkama sirikithailu.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් බං මොකෙක් හරි ආවාම රටේ නැති ලෙඩ සෙට් වෙන්නේ.:growl:
    නැත්තම් මෙලෝ වැඩක් නෑ.:no:
    අද ශොපින් එක්ක යන්න්ත් ඕනේ:baffled:
    ඔව් බන් ලොක්ක ඉන්නව කියන්නේ කොහේ හරි කුනු ගොඩක වැඩක් සෙට් වෙනවාමයි..:(:(
    .ආතල් එකේ අයිස් පාරක් ගහන් හිටියා ගිය සතියේ...:):)
    ඒත් මේ සතියේ:(:(:sorry::sorry: