පට්ට බිසී උනා බන්..එපා වෙලා ඉන්නේ..අද ඔෆ් වෙද්දි 10 විතර වෙයි බන්...බැන්කොක් වලින් මෝටර් වගයක් ගෙන්නල මෙහෙ කස්ටම් එකෙන් අවුලක් බන්.
..ඒකයි බන් පොඩ්ඩක් එන්න බැරි උනේ
...බොසත් ඔෆිස් එකේමයි උන්නේ
![]()
එල එල..

පට්ට බිසී උනා බන්..එපා වෙලා ඉන්නේ..අද ඔෆ් වෙද්දි 10 විතර වෙයි බන්...බැන්කොක් වලින් මෝටර් වගයක් ගෙන්නල මෙහෙ කස්ටම් එකෙන් අවුලක් බන්.
..ඒකයි බන් පොඩ්ඩක් එන්න බැරි උනේ
...බොසත් ඔෆිස් එකේමයි උන්නේ
![]()

මාත් එහෙමයි බන්..පට්ට බිසී ඕයි මේ ටිකේ




මාත් එහෙමයි බන්..
ඒකයි එන්න බැරි උනෙත් මේ පැත්තට....
මොකෝ වෙන්නේ ඉතින් ඔය පැත්තේ![]()
හ්ම්ම් එල එල..මේ දවස් වල ලොක්කෙක් ඇවිත් බං, පට්ට බීසී මේ ටිකේ ඒ නිසා



හ්ම්ම් එල එල..
අපෙත් මේ මෝටර් වගයක් ගෙන්නල පොඩි අවුලක් වෙලා තියෙන්නේ බන්..
එම් ඩී කාරයත් ඔෆිස් එකේමයි![]()



ඔව් බං මොකෙක් හරි ආවාම රටේ නැති ලෙඩ සෙට් වෙන්නේ.
නැත්තම් මෙලෝ වැඩක් නෑ.
අද ශොපින් එක්ක යන්න්ත් ඕනේ
ඔව් බන් ලොක්ක ඉන්නව කියන්නේ කොහේ හරි කුනු ගොඩක වැඩක් සෙට් වෙනවාමයි..ඔව් බං මොකෙක් හරි ආවාම රටේ නැති ලෙඩ සෙට් වෙන්නේ.
නැත්තම් මෙලෝ වැඩක් නෑ.
අද ශොපින් එක්ක යන්න්ත් ඕනේ








haffa ow ban. eka parak ape archiyek awith US wala idan, muta kale balanna ona kiyala, sinharaje ekkagena yanna unane mata. mai thawa ekekui muwath car eke dagena trip eka giya kiyahanko. epa wela awe.... e madiwata giya anith ekata sarpayo penna ba. dakkama sirikithailu.


