EK Office Fun

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    :confused::confused::oo::oo:

    පිටිපස්ස - 180/55 17
    ඉස්සරහ - 130/70 16

    Dunlop tyre ගන්න තැනක් දන්නවනම් කියපන්කො

    අහ්හ් අමතක උන නෙහ් .ඩන්ලොප් ටයර් තියෙන තැනක් දන්නවා බන්.

    ටයර් කඩේ :rofl::rofl::rofl:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    තී ගමේ ගිහින් අර නංගියි,මේ නංගියි, සුදු නංගියි,චූටි නංගියි.ලොකු අක්කයි,පොඩි අක්කයි,අල්ලපු ගෙදර අක්කයි.අල්ලපු ගමේ කෙල්ලොයි බලන්න ගියාම ටයර් ගෙවෙනවා තමා පුතේ:rolleyes:
    :love::love::love::love:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :shocked: මම මෙහෙම ටයර් සයිස් එකක් ගැන අහලා නෑ නේ බන් :shocked:
    තියෙනවා බන්. දෙකම 40ක් විතර වෙයි :baffled::baffled::baffled::baffled:

    අහ්හ් අමතක උන නෙහ් .ඩන්ලොප් ටයර් තියෙන තැනක් දන්නවා බන්.

    ටයර් කඩේ :rofl::rofl::rofl:

    හා කොයි හරියේද ටයර් කඩේ තියෙන්නේ ?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    6xkZJvp.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    කෑවා සිංහලු
    දැන් හවස තේකත් බොනවා... අද කිරි කෝපි

    අම්මට-සිරි වෙනවා..!!
    යකෝ ..තොපි දැන්ම තෙත් බොනවද.මේ කෑවා විය්තරයි අපි නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහරු - සිරාවටම මම හෙට එනවා..
    හෙට වුනාම සමහරු පේන්නවත් නැහැ..
    මුන්ට බාලාගිරි