EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කවුද මේ.:oo: කලින් දැකලා නෑ:no::baffled:

    ඕ ශිට් .. දිස් ඉස් වට් හැප්පන්ස් වෙන් ප්‍රොපර් කමියුනිකේශන් හැස් නොට් ඩන් අබවුට් ද ෆොර්මර් මෙම්බස් හියර්..:P:baffled:

    ඉස් මිස්ටර් Kumara456 /Rangau2 / Rex921 / xcute_shake / Mr PERERA ආ ස්ටිල් අරවුන්ඩ් හියර් . :eek::eek::eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :lol::lol:
    පාලුවට ගිහින් ඕයි මේක දැං, කුමාරයත් ගියා,රංගුවා පේන්න නෑ. අනිත් උන් ටික ඇහැට දැක්කේ නෑ:no:

    ඒක නෙහ් බන් :( කුකුව ගිය නිසා හෙන පාලුයි උගේ ප්‍රශ්නේ මටත් දැනගනන් හම්බුනා එත් ඉතින් එකක් නිසා කිරිය දාල යන එක අවුල් :sorry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    * කුමාර කිරිය හැරදා ගියා
    * රංගුවා බිසී මේ දවස්වල
    * රෙක්ස් නම් ඉදලා හිටලා එනවා
    * ත්‍රේඩ් එක දාපු එකා ත්‍රේඩ් එක දැම්මට පස්සේ දැක්කේ නෑ
    * දේදුණු පේරා නම් මේ වෙලාවේ මඤ්ඤං උයන 5 ත්‍රේඩ් එකේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඒක නෙහ් බන් :( කුකුව ගිය නිසා හෙන පාලුයි උගේ ප්‍රශ්නේ මටත් දැනගනන් හම්බුනා එත් ඉතින් එකක් නිසා කිරිය දාල යන එක අවුල් :sorry:

    ඔව් ඕයි.සමහර ඒවා දරුණුවටම දැනෙනවා නේ මචන්:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    * කුමාර කිරිය හැරදා ගියා
    * රංගුවා බිසී මේ දවස්වල
    * රෙක්ස් නම් ඉදලා හිටලා එනවා
    * ත්‍රේඩ් එක දාපු එකා ත්‍රේඩ් එක දැම්මට පස්සේ දැක්කේ නෑ
    * දේදුණු පේරා නම් මේ වෙලාවේ මඤ්ඤං උයන 5 ත්‍රේඩ් එකේ

    කාලයා හැම දේම වෙනස් කරලා..:sorry::(

    මට ඉතින් මතක් වෙන්නේ ..

    සුලගේ ලෙලෙනා මල් සේ දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ.......

    :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    කාලයා හැම දේම වෙනස් කරලා..:sorry::(

    මට ඉතින් මතක් වෙන්නේ ..

    සුලගේ ලෙලෙනා මල් සේ දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ.......

    :(

    හ්ම්ම් හ්ම්ම් එහෙම තමයි බන් :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    කාලයා හැම දේම වෙනස් කරලා..:sorry::(

    මට ඉතින් මතක් වෙන්නේ ..

    සුලගේ ලෙලෙනා මල් සේ දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ.......

    :(

    ඔහොම තමා බං
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :sorry:මදෑ සෙට් වෙලා වඩේ කෑවා. කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කුමාරයත් එකතු කරගෙන සෙට් වෙමු

    එක නෙහ් බන් වැඩේ කන්න වරෙන් කියන්නවත් දැන් එකෙක් නෑ :dull::( ඔව් ඔව් බන් සෙට් වෙමු :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    කාලයා හැම දේම වෙනස් කරලා..:sorry::(

    මට ඉතින් මතක් වෙන්නේ ..

    සුලගේ ලෙලෙනා මල් සේ දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ.......

    :(
    උබ ඔහොම කියද්දි දුක හිතුන මචන් සිරාවටම...:(:(
    කොහෙද උබ මෙච්චර කල් ගිහින් හිටියේ..:frown::frown:

    මන් මේ දවස් වල පට්ට බිසී බන්..:baffled::baffled:
    කුමාර වලියක් දාන් ගිහින්.:growl:.අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...:(මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ :)බලමුකෝ..:baffled:මොකෝ කරන්නේ උබ මේ දවස් වල මචන්:eek::eek:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    එක නෙහ් බන් වැඩේ කන්න වරෙන් කියන්නවත් දැන් එකෙක් නෑ :dull::( ඔව් ඔව් බන් සෙට් වෙමු :)

    ඒක තමා.සෙට් වෙමු
    11.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol:
    පාලුවට ගිහින් ඕයි මේක දැං, කුමාරයත් ගියා,රංගුවා පේන්න නෑ. අනිත් උන් ටික ඇහැට දැක්කේ නෑ:no:
    අපේ ඔෆිස් එකේ අලුතෙන් ලිෆ්ට් එකක් සෙට් කරනවා බන්.:):).මගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා ඒකේ වැඩ මම බලන්නේ:):)..සෝ පට්ටම බිසි මචන්...:(:(පුලුවන් වෙලාවට ටග් ගාල මේ පැත්තට මම දුවන් එනවා මචන්:nerd::nerd:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    කුමාර වලියක් දාන් ගිහින්.:growl:.අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...:(මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ :)බලමුකෝ..:baffled:

    අහ්හ් ඒක හොදයි :) එන්න කියහන් බන් කුකුට ඔය වලි පැත්තක දාල :cool:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබ ඔහොම කියද්දි දුක හිතුන මචන් සිරාවටම...:(:(
    කොහෙද උබ මෙච්චර කල් ගිහින් හිටියේ..:frown::frown:

    මන් මේ දවස් වල පට්ට බිසී බන්..:baffled::baffled:
    කුමාර වලියක් දාන් ගිහින්.:growl:.අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...:(මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ :)බලමුකෝ..:baffled:මොකෝ කරන්නේ උබ මේ දවස් වල මචන්:eek::eek:
    :sorry::sorry::sorry::sorry:

    ඒ කුමාර අයිය මොකද නැත්තේ? මොකද්ද වලියක් ගිහින් කියන්නේ ? :eek::eek::eek::eek:
    අයියෝ දැන් මේක හෙන පාලුයි වගේ නෙ වෙනද නම් පොස්ට් කීයක් වැටෙනවද දවසට :no::no::no::no:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :sorry::sorry::sorry::sorry:

    ඒ කුමාර අයිය මොකද නැත්තේ? මොකද්ද වලියක් ගිහින් කියන්නේ ? :eek::eek::eek::eek:
    අයියෝ දැන් මේක හෙන පාලුයි වගේ නෙ වෙනද නම් පොස්ට් කීයක් වැටෙනවද දවසට :no::no::no::no:

    තී මෙතන වහුං වෙලා ඉදලා.එක පාරට ගාල කඩා ගත්තා වගේ දුවගෙන එනවා:angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අපේ ඔෆිස් එකේ අලුතෙන් ලිෆ්ට් එකක් සෙට් කරනවා බන්.:):).මගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා ඒකේ වැඩ මම බලන්නේ:):)..සෝ පට්ටම බිසි මචන්...:(:(පුලුවන් වෙලාවට ටග් ගාල මේ පැත්තට මම දුවන් එනවා මචන්:nerd::nerd:

    ඕක ඉක්මණට හයි කොරලා වරෙන් මෙහේ,:growl: ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක නෙහ් බන් :( කුකුව ගිය නිසා හෙන පාලුයි උගේ ප්‍රශ්නේ මටත් දැනගනන් හම්බුනා එත් ඉතින් එකක් නිසා කිරිය දාල යන එක අවුල් :sorry:
    මන් පොර එක්ක කතා කරා බන්...අපහු මේ වීක් එකේ ඔෆිස් එක පැත්තට ගිහින් එන්නම්..පොරව ගෙන්න ගන්න ඔනේ