Ay hinaavenne
VM ekak daapu mathakayak thiyenava![]()
ම්ම්ම්ම් නිකන්
කවුද VM දැම්මේ

කවුද VM දැම්මේ
Ay hinaavenne
VM ekak daapu mathakayak thiyenava![]()

කවුද VM දැම්මේ
කවුද මේ.කලින් දැකලා නෑ




පාලුවට ගිහින් ඕයි මේක දැං, කුමාරයත් ගියා,රංගුවා පේන්න නෑ. අනිත් උන් ටික ඇහැට දැක්කේ නෑ
කුකුව ගිය නිසා හෙන පාලුයි උගේ ප්රශ්නේ මටත් දැනගනන් හම්බුනා එත් ඉතින් එකක් නිසා කිරිය දාල යන එක අවුල් 
ඕ ශිට් .. දිස් ඉස් වට් හැප්පන්ස් වෙන් ප්රොපර් කමියුනිකේශන් හැස් නොට් ඩන් අබවුට් ද ෆොර්මර් මෙම්බස් හියර්..![]()
ඉස් මිස්ටර් Kumara456 /Rangau2 / Rex921 / xcute_shake / Mr PERERA ආ ස්ටිල් අරවුන්ඩ් හියර් .
ඒක නෙහ් බන්කුකුව ගිය නිසා හෙන පාලුයි උගේ ප්රශ්නේ මටත් දැනගනන් හම්බුනා එත් ඉතින් එකක් නිසා කිරිය දාල යන එක අවුල්
![]()
* කුමාර කිරිය හැරදා ගියා
* රංගුවා බිසී මේ දවස්වල
* රෙක්ස් නම් ඉදලා හිටලා එනවා
* ත්රේඩ් එක දාපු එකා ත්රේඩ් එක දැම්මට පස්සේ දැක්කේ නෑ
* දේදුණු පේරා නම් මේ වෙලාවේ මඤ්ඤං උයන 5 ත්රේඩ් එකේ



කාලයා හැම දේම වෙනස් කරලා..
මට ඉතින් මතක් වෙන්නේ ..
සුලගේ ලෙලෙනා මල් සේ දගපා
අප පාසල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.......

සිරාවට බන්![]()
මදෑ සෙට් වෙලා වඩේ කෑවා. කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කුමාරයත් එකතු කරගෙන සෙට් වෙමු
කාලයා හැම දේම වෙනස් කරලා..
මට ඉතින් මතක් වෙන්නේ ..
සුලගේ ලෙලෙනා මල් සේ දගපා
අප පාසල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.......
මදෑ සෙට් වෙලා වඩේ කෑවා. කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කුමාරයත් එකතු කරගෙන සෙට් වෙමු

ඔව් ඔව් බන් සෙට් වෙමු 
උබ ඔහොම කියද්දි දුක හිතුන මචන් සිරාවටම...
කාලයා හැම දේම වෙනස් කරලා..
මට ඉතින් මතක් වෙන්නේ ..
සුලගේ ලෙලෙනා මල් සේ දගපා
අප පාසල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.......






.අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...
මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ
බලමුකෝ..
මොකෝ කරන්නේ උබ මේ දවස් වල මචන්

එක නෙහ් බන් වැඩේ කන්න වරෙන් කියන්නවත් දැන් එකෙක් නෑඔව් ඔව් බන් සෙට් වෙමු
![]()
අපේ ඔෆිස් එකේ අලුතෙන් ලිෆ්ට් එකක් සෙට් කරනවා බන්.
පාලුවට ගිහින් ඕයි මේක දැං, කුමාරයත් ගියා,රංගුවා පේන්න නෑ. අනිත් උන් ටික ඇහැට දැක්කේ නෑ

.මගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා ඒකේ වැඩ මම බලන්නේ
..සෝ පට්ටම බිසි මචන්...
පුලුවන් වෙලාවට ටග් ගාල මේ පැත්තට මම දුවන් එනවා මචන්

කුමාර වලියක් දාන් ගිහින්..අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...
මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ
බලමුකෝ..
![]()
එන්න කියහන් බන් කුකුට ඔය වලි පැත්තක දාල 
උබ ඔහොම කියද්දි දුක හිතුන මචන් සිරාවටම...
කොහෙද උබ මෙච්චර කල් ගිහින් හිටියේ..
මන් මේ දවස් වල පට්ට බිසී බන්..
කුමාර වලියක් දාන් ගිහින්..අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...
මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ
බලමුකෝ..
මොකෝ කරන්නේ උබ මේ දවස් වල මචන්
![]()












ඒ කුමාර අයිය මොකද නැත්තේ? මොකද්ද වලියක් ගිහින් කියන්නේ ?
අයියෝ දැන් මේක හෙන පාලුයි වගේ නෙ වෙනද නම් පොස්ට් කීයක් වැටෙනවද දවසට![]()
අපේ ඔෆිස් එකේ අලුතෙන් ලිෆ්ට් එකක් සෙට් කරනවා බන්..මගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා ඒකේ වැඩ මම බලන්නේ
..සෝ පට්ටම බිසි මචන්...
පුලුවන් වෙලාවට ටග් ගාල මේ පැත්තට මම දුවන් එනවා මචන්
![]()
ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්
මන් පොර එක්ක කතා කරා බන්...අපහු මේ වීක් එකේ ඔෆිස් එක පැත්තට ගිහින් එන්නම්..පොරව ගෙන්න ගන්න ඔනේඒක නෙහ් බන්කුකුව ගිය නිසා හෙන පාලුයි උගේ ප්රශ්නේ මටත් දැනගනන් හම්බුනා එත් ඉතින් එකක් නිසා කිරිය දාල යන එක අවුල්
![]()