EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    * කුමාර කිරිය හැරදා ගියා
    * රංගුවා බිසී මේ දවස්වල
    * රෙක්ස් නම් ඉදලා හිටලා එනවා
    * ත්‍රේඩ් එක දාපු එකා ත්‍රේඩ් එක දැම්මට පස්සේ දැක්කේ නෑ
    * දේදුණු පේරා නම් මේ වෙලාවේ මඤ්ඤං උයන 5 ත්‍රේඩ් එකේ
    අනේ මන්ද බන් මේ ලගදි ඉදලා කට්ටියම බිසි මන් හිතන්නේ..අපහු සෙට් වෙමුකො මචන්:):)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මන් පොර එක්ක කතා කරා බන්...අපහු මේ වීක් එකේ ඔෆිස් එක පැත්තට ගිහින් එන්නම්..පොරව ගෙන්න ගන්න ඔනේ

    යන වෙලාවක කියහන්,මමත් පුලුවන් කමක් තිබ්බොත් එන්නම්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඕක ඉක්මණට හයි කොරලා වරෙන් මෙහේ,:growl: ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්:lol:

    හ්ම්ම් හ්ම්ම් ගෙවනවා කෙසේ වෙතත් හොදට සලකනවලු බොසා මේ ටිකේ :baffled: බොසාගේ විශ්වාසවන්ත කොලුවා නෙහ් :P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ ඔහොම කියද්දි දුක හිතුන මචන් සිරාවටම...:(:(
    කොහෙද උබ මෙච්චර කල් ගිහින් හිටියේ..:frown::frown:

    මන් මේ දවස් වල පට්ට බිසී බන්..:baffled::baffled:
    කුමාර වලියක් දාන් ගිහින්.:growl:.අනේ මන්ද බන් ඌ ඒවිද දන්නෙ නෑ ආපහු...:(මම සදුදා උගේ ඔෆිස් එකට ගිහින් චැට් පාරක් දාල ආවේ :)බලමුකෝ..:baffled:මොකෝ කරන්නේ උබ මේ දවස් වල මචන්:eek::eek:



    අම්මට හුඩු ..ජිල් බුවා... සෝ නයිස් ටු සී යූ අලයිව්. ඉතින් සො සෝ.. :):baffled::P

    තුම්පනේ ගිහින් හිටියා බන් . එහෙ ඉතින් පෝස්ට් කාඩ් එකක් දැම්මත් එන්නෙ මාස දෙක තුනකට පාරක්. ඉතින් මොන ඉන්ටනෙට් ද.. :baffled:

    මේ සෙට් එක එකතු කරගන්න මොකක් හරි කරපන්කෝ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    තී මෙතන වහුං වෙලා ඉදලා.එක පාරට ගාල කඩා ගත්තා වගේ දුවගෙන එනවා:angry:
    :eek::eek::eek::eek:

    ඔව් සහෝ මේ දවස් ටිකේ පට්ට වැඩ ගොඩක් තිබ්බේ ඒ අස්සේ ඇඟටත් හරි නෑ වගේ :(:(:(:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපේ ඔෆිස් එකේ අලුතෙන් ලිෆ්ට් එකක් සෙට් කරනවා බන්.:):).මගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා ඒකේ වැඩ මම බලන්නේ:):)..සෝ පට්ටම බිසි මචන්...:(:(පුලුවන් වෙලාවට ටග් ගාල මේ පැත්තට මම දුවන් එනවා මචන්:nerd::nerd:



    ලිෆ්ට් එක උඩට පල්ලේහාට දෙකටම යන එකක් ද? :baffled:
    :baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මන් පොර එක්ක කතා කරා බන්...අපහු මේ වීක් එකේ ඔෆිස් එක පැත්තට ගිහින් එන්නම්..පොරව ගෙන්න ගන්න ඔනේ

    අහ්හ් ඒක හොදයි ගෙන්න ගමු අයෙ හිත හොද dial එක නෙහ් :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හ්ම්ම් හ්ම්ම් ගෙවනවා කෙසේ වෙතත් හොදට සලකනවලු බොසා මේ ටිකේ :baffled: බොසාගේ විශ්වාසවන්ත කොලුවා නෙහ් :P

    අප්පට සිරි එහෙමද:shocked::shocked::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :eek::eek::eek::eek:

    ඔව් සහෝ මේ දවස් ටිකේ පට්ට වැඩ ගොඩක් තිබ්බේ ඒ අස්සේ ඇඟටත් හරි නෑ වගේ :(:(:(:(

    ඔව් ඕයි, මටත් මේ ටිකේ මාර බිසී.:(අන්තිම මාස දෙක නේ.:sorry:
    බොට කොයි වෙලෙත් ලෙඩ:baffled::angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හ්ම්ම් හ්ම්ම් එහෙම තමයි බන් :(

    ඔහොම තමා බං

    එහම් තම , එකතම කියලා හරියන්නේ නැහැ:P. තින්ක් අවුට් ඔෆ් ද බොක්ස් ටු ගෙට් දිස් ෆෙලෝස් ඉන් ... ඉප් නොට් දිස් ඉස් ගොයින්ග් ටු බී අ හෙල් ඉන් නෝ ටයිම් :eek:


    දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට දින තුනකට වඩා පිට පිට වාර්තා නොකරපු උන්ගේ ඇඩ්‍රස් ලිස්ට් එකක් ගනින්. දාමු වෝර්නින්ග් ලෙටර් එකක්.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    එහම් තම , එකතම කියලා හරියන්නේ නැහැ:P. තින්ක් අවුට් ඔෆ් ද බොක්ස් ටු ගෙට් දිස් ෆෙලෝස් ඉන් ... ඉප් නොට් දිස් ඉස් ගොයින්ග් ටු බී අ හෙල් ඉන් නෝ ටයිම් :eek:


    දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට දින තුනකට වඩා පිට පිට වාර්තා නොකරපු උන්ගේ ඇඩ්‍රස් ලිස්ට් එකක් ගනින්. දාමු වෝර්නින්ග් ලෙටර් එකක්.

    වෝර්නින්ග්ලෙටර් දාන්න දෙයක් නෑ බං. පැය භාගෙන් මුංගේ ඔ‍ෆිස් වලටම ගිහින් ආවෑකි:lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යන වෙලාවක කියහන්,මමත් පුලුවන් කමක් තිබ්බොත් එන්නම්
    අනේ පලයන් බන් යන්න..උබල එනවා කියනව එන්නේ නෑ:growl:...මම හෙට නැත්තම් අනිද්දා යනවා බන්..එනවද :)