අනේ මන්ද බන් මේ ලගදි ඉදලා කට්ටියම බිසි මන් හිතන්නේ..අපහු සෙට් වෙමුකො මචන්* කුමාර කිරිය හැරදා ගියා
* රංගුවා බිසී මේ දවස්වල
* රෙක්ස් නම් ඉදලා හිටලා එනවා
* ත්රේඩ් එක දාපු එකා ත්රේඩ් එක දැම්මට පස්සේ දැක්කේ නෑ
* දේදුණු පේරා නම් මේ වෙලාවේ මඤ්ඤං උයන 5 ත්රේඩ් එකේ


ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්
බොසාගේ විශ්වාසවන්ත කොලුවා නෙහ් 










