EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Ow ayye 9.30 ta aawa :)
    ane na ayye loku ammalaa aawa ekay off yanna une:sorry:
    Ayya timetable eka illala thibba neda, dan ehema ekak na vage:dull:
    Kimbul ayya sathiyak ara sathiyak Sikuraadaa :)
    Tharindu malli Tuesday :)
    Mahesh Thursday :)
    Echcharay danata ongoing :dull::nerd:

    Ah. mama hithuwe pandara enna ona hinda kiyala. katunayakin ude thiyena bus ekeda enne?

    mama aye kokatat save karagatta. poddak mathak karala oya daws tika balannam....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Release ekak dala team leader dev qa set ekama NFS MW and COD Multi player Gahuwa.
    :baffled::baffled::baffled:
    Lokka ena kota team ekama game gahanwa. :rofl::rofl::rofl::rofl:

    නියම සෙට් එක :lol: ලොක්කත් මෙහෙ දියන් මැසිමක් කියන් සෙට් උනාද :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    නියම සෙට් එක :lol: ලොක්කත් මෙහෙ දියන් මැසිමක් කියන් සෙට් උනාද :P

    අපි යුනි ඉන්න කාලෙ මරු ආතල් එකක් සෙට් උනා. හැමදාම හවස 4 ඉදන් රැ 8 ට ලැබ් එක වහනකන් අපි NFS MW හරි Counter Strike 1.6 ගහන එක තමා කරේ. දවසක් CS ගගහ ඉන්නකොට ඩිපාර්ට්මන්ට් හෙඩ් ඇවිත් රෙපාව හම්බ වෙන්න. සෙට් එක බැහැල ගෙම් එක ගහනව. එක එකාව මරන හැටි ප්ලෑන් කරනවා. පට්ට. මුකුත් කීවෙ නෑ හොද වෙලාවට. රෙපාට නම් බැනල තිබුන..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ah. mama hithuwe pandara enna ona hinda kiyala. katunayakin ude thiyena bus ekeda enne?

    mama aye kokatat save karagatta. poddak mathak karala oya daws tika balannam....

    Ane na ayye, man Colombo gihin 5.20 eka ganava :)
    Katunayake ekath Colombo gihin yanne appa:baffled: Half day yanakota eke yanne:)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අපි යුනි ඉන්න කාලෙ මරු ආතල් එකක් සෙට් උනා. හැමදාම හවස 4 ඉදන් රැ 8 ට ලැබ් එක වහනකන් අපි NFS MW හරි Counter Strike 1.6 ගහන එක තමා කරේ. දවසක් CS ගගහ ඉන්නකොට ඩිපාර්ට්මන්ට් හෙඩ් ඇවිත් රෙපාව හම්බ වෙන්න. සෙට් එක බැහැල ගෙම් එක ගහනව. එක එකාව මරන හැටි ප්ලෑන් කරනවා. පට්ට. මුකුත් කීවෙ නෑ හොද වෙලාවට. රෙපාට නම් බැනල තිබුන..

    :lol: පොරටත් දුක හිතෙන්න ඇති ආතල් එක කඩන්න :baffled: සිරාවට යාළුවො සෙට් එකත් එක්ක LAN කරලා ගහනවා කියන තරම් ආතල් එකක් නෑ සුපිරි අපි campus එකේදී COD තමයි මැරුවේ :) plan ගහල සෙට් වෙලා එක එකා මරා ගද්දි :lol: ෆුල් ආතල්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    :lol: පොරටත් දුක හිතෙන්න ඇති ආතල් එක කඩන්න :baffled: සිරාවට යාළුවො සෙට් එකත් එක්ක LAN කරලා ගහනවා කියන තරම් ආතල් එකක් නෑ සුපිරි අපි campus එකේදී COD තමයි මැරුවේ :) plan ගහල සෙට් වෙලා එක එකා මරා ගද්දි :lol: ෆුල් ආතල්

    අනිව. නොර්මලි 20ක් වගේ සෙට් වෙනව CS ගහන්න. එක සැරයක් 30ක් හිටිය. සර්වර් එකේ 32යි උපරිම ඉන්න පුලුවන්. ෆුල් ආතල් එහෙම ගහනකොට. NFS MW එකෙ අවුල මල්ටිප්ලෙයර් එකේ 4යි නෙ පුලුවන්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,473
    113
    lankawe........
    කම්මැලි කාරයෙකුයි කාරියෙකුයි ඇවිත්.. එන්න එන්න. ඇවිත් හත් අට පොලකින් ඈඳි ගත්තනම්...

    oyala mokad akarane? mata 4ta meeting ekak thiyenawa. ninda yayda dan na. :/
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අනිව. නොර්මලි 20ක් වගේ සෙට් වෙනව CS ගහන්න. එක සැරයක් 30ක් හිටිය. සර්වර් එකේ 32යි උපරිම ඉන්න පුලුවන්. ෆුල් ආතල් එහෙම ගහනකොට. NFS MW එකෙ අවුල මල්ටිප්ලෙයර් එකේ 4යි නෙ පුලුවන්.

    ආයේ කවදා එහෙම ආතල් එකක් ගන්නද :( දැන් ඒකාලේ ගියා :dull: